ඉදිරි අවුරුදු හතර US ඩොලර් එකට මොකද වෙන්නේ ..............

wtsamantha

Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    ඉදිරි අවුරුදු හතර US ඩොලර් එකට මොකද වෙන්නේ ..............

    මචංලා ....... හොඳට දන්න කියන අයට කියනන පුලුවන්ද 2020 සිට 2024 දක්වා කාලය US ඩොලර් එකට මොකද වෙන්නේ කියලා .......

    ඉස්සරහට ලංකාව පිට රටින් ගත්තු නය වාරික එහෙම ගෙවෙන කොට බලපාන විදිය , ඒවා කවදද ගෙවෙන්නේ ....

    ආදියත් එක්ක බලල ඩොලර් එක කිඉයකට වගේ යයිද?

    එහෙම නැත්නම් අඩුවෙන්න පුලුවන්ද ?

    2020 මුල දී කිව්වේ මීක 250 ට වගේ යයි කියල ... එහෙම නොඋනු හේතුව කට හරි පැහැදිලි කරන්න පුලුවන්ද ?

    හොඳ පැහැදිලි කිරීමක් කරන්න පුලුවන්නම් හදවතින්ම අගය කරමි .....

    ජය..
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,103
    1
    11,118
    113
    Danata Lankawe Almost All Imports Nawaththala tiyenne... Ekai $$$ uda yana eka Nawathila tiyenne. Danata lankawen $$$ eliyata yana Lokuma eka Loan walata Pay karana $$$ witharai. Import Ban eka lift karapu gaman Oka ^^^^
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,622
    22,770
    113
    අම්බකිස්ස
    FD thiyenawa nam okkoma aran, land gold, stocks etc aran dapan... Salli nathnam loan ekak dala hari arn dapan miniho...
    ඒ වුනාට fd එක්ක අඩුම ලක්සශ 3ක් 4ක් වත් තියා ගනින් මචන්.අම්මගේ හර්නියා ඔපරේෂන් එක් ආපු වෙලාවේ fd එක තිබ්බේ නැත්තං වැඩේ බරපතල වෙනවා..අඩුම ලක්ශ 3ක් වත් fd තියාගෙන අනිත් ටික ඉඩම්,රත්තරං වගේ අරන් දෑම්මට කමක් නෑ.එක පාර සල්ලි කරන්න බෑනේ ඕව විතරක්ම තියන් ඉන්දලා
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,817
    113
    මාලඹේ
    ආනායන දුන්න ගමන් ඔක skyrocket තමා බං
    එක ආණ්ඩුව දන්න නිසා තමා Import නවත්වලා තියෙන්නේ . මම හිතන්නේ නැහැ Import ලෙසියෙකින් ලිහිල් කරයි කියලා . India වලින් Currency Swap Facility එක ඉල්ලගෙන තියෙනවා මම හිතන්නේ China වලිනුත් Swap Facility එක ඉල්ලා ගන්න බලයි . එතකොට ආණ්ඩුවට USD එක Control කරගන්න පුළුවන් වෙයි
     
    • Like
    Reactions: lasankandy

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    දැනට ඉම්පෝට් සේරම නවත්තලත් 184ක් නේ, ඉම්පෝට් රිස්ට්‍රික්ශන් එක අයින් කරාම සෑහෙන්න වැඩි වෙයි, අඩුම තරමෙ 220-230ට වත්.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    873
    720
    93
    ow ban matath kelawela inne. RFC account eke dollar tikak thiyenawa. Salli owamanawakuth thiyennawa, thaama allan inne oya import restrictions adu wela dollar wadi wenakan.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක ආණ්ඩුව දන්න නිසා තමා Import නවත්වලා තියෙන්නේ . මම හිතන්නේ නැහැ Import ලෙසියෙකින් ලිහිල් කරයි කියලා . India වලින් Currency Swap Facility එක ඉල්ලගෙන තියෙනවා මම හිතන්නේ China වලිනුත් Swap Facility එක ඉල්ලා ගන්න බලයි . එතකොට ආණ්ඩුවට USD එක Control කරගන්න පුළුවන් වෙයි

    Swap සීන් එකෙන් මොකක්ද වෙන්නෙ බන්?
     
    • Like
    Reactions: kinkon

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    සෑර් මේ මාසෙ අන්තිම වෙනකොට එයාගෙ අයිය පිටරටින් ඉල්ලගත්ත ණයමුදලෙ වාරිකයක් ගෙවන්න තියෙනව. සෑර් ණය වාරිකය ගෙවනව කියන්නෙ. ඩොලරය නිකන් අහස් කූරක් වගේ ඉහල යනව. දෙවන තුන්වන වාරික ගෙවනකොට උබලට ඇහේවි අල්ලපු ගෙදර ඉන්න චෑන් චීන් චූන් පවුලෙ පොඩි එකා අඩන සද්දෙ.
     

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    සෑර් මේ මාසෙ අන්තිම වෙනකොට එයාගෙ අයිය පිටරටින් ඉල්ලගත්ත ණයමුදලෙ වාරිකයක් ගෙවන්න තියෙනව. සෑර් ණය වාරිකය ගෙවනව කියන්නෙ. ඩොලරය නිකන් අහස් කූරක් වගේ ඉහල යනව. දෙවන තුන්වන වාරික ගෙවනකොට උබලට ඇහේවි අල්ලපු ගෙදර ඉන්න චෑන් චීන් චූන් පවුලෙ පොඩි එකා අඩන සද්දෙ.
    නය වාරිකය ගෙවන්නෙ මොන මාසෙද සාමාන්‍යයෙන් .... ඔක්තෝබර් ද....
    ඒකත් කල් ගන්න කතාව ක් තිබ්බ නේද
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,395
    113
    Import restrictions digatama karan yanna puluwan weida???specially vehicles and building material wage???
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,662
    87,044
    113
    ආශ්චර්යමත් රටක
    ඩොලර් එකේ වටිනාකම නං අඩුවෙන්නෙ නෑ දීර්ඝකාලීනව. උබ ප්‍රශ්න කරන්නෙ ඩොලර් වලට සාපේක්ෂව රුපියලේ අගය වෙන්න ඕන. ඒක නං අඩුවෙනවා. USD/LKR රේට් එක වැඩිවෙනවා.

    කොරෝනා රැල්ලත් එක්ක රට මාස ගාණකට ලොක්ඩවුන් කරොත් අබ සරණයි.
     
    • Like
    Reactions: wtsamantha