ඉදිරි ආරක්ෂක වළල්ලේ නවතම තත්වය

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Sexy Wink GIF by Sainsbury's
     
    jdchathuranga

    Well-known member
  • May 4, 2009
    568
    1,348
    93
    37
    Colombo
    ඕව නෙවෙයි අන්න අරෙහෙ නාවින්නෙ අර්යුවේද පර්යේශනායතනයට බටහර වෙදකං වලට ගන්න මැශින් තොගයක් ඕඩර් කරලා ඒවයෙන් වැඩක් ගන්නෙ නැහැ කියලා හුටපටයක් යනවා අන්න ඒක බලපං
    https://www.gossiplankanews.com/2023/07/navinna-ayurweda.html

    අර්යුවේද රිසර්ච් වලට ඔය මැශින් සහ උපකරන මොනවා කරන්නද ඕව හදලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුවනේ
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ඕව නෙවෙයි අන්න අරෙහෙ නාවින්නෙ අර්යුවේද පර්යේශනායතනයට බටහර වෙදකං වලට ගන්න මැශින් තොගයක් ඕඩර් කරලා ඒවයෙන් වැඩක් ගන්නෙ නැහැ කියලා හුටපටයක් යනවා අන්න ඒක බලපං
    https://www.gossiplankanews.com/2023/07/navinna-ayurweda.html

    අර්යුවේද රිසර්ච් වලට ඔය මැශින් සහ උපකරන මොනවා කරන්නද ඕව හදලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුවනේ
    ඌට ඔව් වැඩක් නෑ. ලගම ඉන්න තෙල් බෙහෙත් කාරයෙක් ලගට යන්න කියයි ඕනෙනම් ඕකටත්.
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ඕව නෙවෙයි අන්න අරෙහෙ නාවින්නෙ අර්යුවේද පර්යේශනායතනයට බටහර වෙදකං වලට ගන්න මැශින් තොගයක් ඕඩර් කරලා ඒවයෙන් වැඩක් ගන්නෙ නැහැ කියලා හුටපටයක් යනවා අන්න ඒක බලපං
    https://www.gossiplankanews.com/2023/07/navinna-ayurweda.html

    අර්යුවේද රිසර්ච් වලට ඔය මැශින් සහ උපකරන මොනවා කරන්නද ඕව හදලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුවනේ
    ඔය දොස්තර මැෂින් නෙවෙයි අරන් තියෙන්නේ