ඕව නෙවෙයි අන්න අරෙහෙ නාවින්නෙ අර්යුවේද පර්යේශනායතනයට බටහර වෙදකං වලට ගන්න මැශින් තොගයක් ඕඩර් කරලා ඒවයෙන් වැඩක් ගන්නෙ නැහැ කියලා හුටපටයක් යනවා අන්න ඒක බලපං
https://www.gossiplankanews.com/2023/07/navinna-ayurweda.html
අර්යුවේද රිසර්ච් වලට ඔය මැශින් සහ උපකරන මොනවා කරන්නද ඕව හදලා තියෙන්නෙ බටහිර විද්‍යාවට අනුවනේ