ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට නවතම වාර්තාව

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    රුසියාව ගහද්දි වටේ උන් ගන්නෙ සිගිති ආතල් බෑන් කරනවයි. බ්ලොcක් කරනවයි තමයි. අර ටෙනිස් ගේම් එකක ගෑනියෙක් බෙලරූස් ප්ලේ කරපු ගෑනිට හෑන්ඩ් ශේක් කලෙත් නෑ. බෙලරූස් රුසියාවට සපොට් කියල. :lol: :lol: :lol: :lol:
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    RT බෑන් කරා කියන්නේ දැන්නම් රිදෙන්න වදිනව අැති..