ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් &#3523

araki

Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    ඉදිරි එංගලන්ත තරගයේදී මහා තරග පාවාදීමක් &#3523




    ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති එංගලන්ත ශ‍්‍රී ලංකා පළමු ටෙස්ට් තරගය මුදලට පාවාදීමේ සැලැස්මක් සම්බන්දයෙන් අල් ජසීරා නාලිකාව හෙලි දරවු කරගෙන තිබේ.
    ගාලු ක‍්‍රීඩා පිටියේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී තරග ඔට්ටු තබන්නන්ට අවශ්‍ය පරිදි තණ තිල්ල සැකසීම සදහා ක‍්‍රිඩාංගනය බාර ප‍්‍රධාන නිලධාරීන් එකග වී ඇත.
    ව්‍යාපාරිකයෙක් ලෙස වෙස් වලාගෙන ආ අල්ජසීරා මාධ්‍යවේදියාට අදාල නිලධාරියා සදහන් කර ඇත්තේ උවමනා පරිදි තනතිල්ල සකසා දෙන්නට සූදානම් බවත් ඊට ලක්‍ෂ 60ක මුදලක් අවශ්‍ය බවත්ය.
    මෙම තරග පාවාදීම සදහා දේශීය තරග ක‍්‍රීඩා කරන ක‍්‍රිඩකයෙකුද සහාය පල කර ඇති අතර මාද්‍යවේදියා විසින් සියල්ල පටිගත කරගෙන ඇත.
    හෙට රාත‍්‍රියේදී මෙම වාර්තා වැඩසටහන විකාශණය කරන බවද අල්ජසීරා නාලිකාව කියයි.