ඇන්ජිලෝ_මැතිව්ස්ගේ මහා තරඟ පාවාදීමක් හෙළ

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ඇයි බන් මොකක්ද අවුල්??? එකේ... බේසික් එක 35,000යි ටෙස්ට් මැච් වගේ ඒවා OT පැය වලට ගහන්න පුලුවන් පැයට 500යි. එක්ස්පිරියන්ස් එක අනුව බේසික් එක වැඩි වෙනවා. ටැක්ස් ජාති ඔක්කොම කපනවා. මුන්ව IPL ගස්සවල හම්බවෙන සල්ලි ආණ්ඩුවට අරගන්න ඕනේ මුන් ටුවර් යද්දී ඒවාට වියදම් වෙන ඒවා කවර කර ගන්න.:yes:

    මුන් ක්‍රිකට් ගැහුවා කියලා රටේ මිනිස්සුන්ට සෙතක් වෙන්නේ නෑ නේ බන්. :yes::)
    එහෙම උනාම කවුරුත් ක්‍රිකට් ගහන්නේ නෑ බන් :D දැන් කවුරුත් උස පනින්න රිටි පනින්න වගේ යන්නේ නැත්තේ ඒකනේ, අනාගතයක් නෑ කියල දන්නවා. හොඳටම උණ තියෙන එකෙක් මිසක් අම්මල බලෙන් යවන්න නෑ.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    එහෙම උනාම කවුරුත් ක්‍රිකට් ගහන්නේ නෑ බන් :D දැන් කවුරුත් උස පනින්න රිටි පනින්න වගේ යන්නේ නැත්තේ ඒකනේ, අනාගතයක් නෑ කියල දන්නවා. හොඳටම උණ තියෙන එකෙක් මිසක් අම්මල බලෙන් යවන්න නෑ.
    හොදට හම්බ කරන්න පුලුවන් ස්පොර්ට්ස් තමයි ගොඩක් ෆේමස් වෙන්නේ. ඒවට තමයි අනුග්‍රහයත් හම්බ වෙන්නේ. ඒක නිසා දියුනු වෙනවා. ලන්කාවෙ ටීම් ස්පොර්ට්ස් හැටියට තියන ස්පොර්ට්ස් හැර ඉන්ඩිවිජුවල් ස්පොර්ට්ස් සාර්තක නැ. දිලන්ත මාලගමුව උදාහරනයක්. ඌට සප් එක දෙන්න මිනිස්සු අඩුයි. එකක් ඌ කරන සෙල්ලමට ලන්කාවේ ඔඩියන්ස් එක අඩුයි. මාකට් කරන්න අමාරුයි ලන්කාවේ. ඇඩ් එකකට ගත්තත් දිලන්තව අදුනන්නේ කාර් ගැන දන්න උන් විතරයි. ඇන්ජෙලො, සන්ගක්කාර ඇඩ් එකට දැම්මොත් ආච්චි අම්මලත් අදුනනවා.. ගොඩක්ම දක්ශතාවයටත් වඩා මාකට් කරන්න බැරි ස්පොර්ට්ස් ලන්කාවේ පවතිනවා අඩුයි.
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Kohomada ban krikat gahana un hamba karanne.

    ICC එකෙන්ද බං ලංකාවට සල්ලි දෙන්නෙ? :baffled:

    මැච් ෆී එක එක විදියක්.
    ගවර්න් කරන කවුන්සිල් එක ගෙවන ගාන කන්ට්‍රැක්ට් වලින් එකක්.
    ඇඩ්ස් වලින් තව විදියක්. බ්‍රැන්ඩ් ඇම්බැසඩර්ල හැටියට ප්‍රමොට් කරලා.
    ඉන්ටනැශනල් ලීග් ප්ලේ කරලා.
    ඔය වගේ එවා සෙට් උනාම තමා සල්ලි..
     

    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,328
    2,389
    113
    මුන් ක්‍රිකට් ගැහුවා කියලා බන් මිනිස්සුන්ට ලැබෙන සෙතක් තියෙනවා ද ? ඒ උනාට මුන්ට කෝටි ගණන් වල පඩි එහෙමත් මිනිස්සුන්ගේ සල්ලි වලින් ගෙවනවා.ඒ අස්සේ තරග පාවා දීල හොයනවා. අදායම් බදු වලින් නිදහස් , IPL වගේ යනවා. මුන්ටත් රජයේ සේවකයන්ට වගේ රුපියල් 35,000ක වගේ පැඩියක් දීලා මැච් වලට යවන්න තියෙන්නේ.:yes: මෝඩයන්ගේ ක්‍රීඩාවක් ක්‍රිකට් කියන්නේ.

    :D :D :D :D Thoo wage Hiwalek yakoo
     

    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මැච් ෆී එක එක විදියක්.
    ගවර්න් කරන කවුන්සිල් එක ගෙවන ගාන කන්ට්‍රැක්ට් වලින් එකක්.
    ඇඩ්ස් වලින් තව විදියක්. බ්‍රැන්ඩ් ඇම්බැසඩර්ල හැටියට ප්‍රමොට් කරලා.
    ඉන්ටනැශනල් ලීග් ප්ලේ කරලා.
    ඔය වගේ එවා සෙට් උනාම තමා සල්ලි..

    01. Selling Broadcasting Rights
    02. Sponsors
    03. ICC Revenue Sharing
    etc
    11.gif
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    අවුරුද්දටද කෝටි 12? :shocked:
    මොනව කරනවටද බං ඔච්චර ගෙවන්නෙ?:baffled:

    they take what they earn, lose or win money come to Sri lanka.
    Don't talk about them talk about what the board of cricket gets & sucks.

    they bring millions of dollars to Sri Lanka
    :yes:
    අැන්ඩ් සුමතිපාල විත් ක්‍රිකට් ඔෆ් ශ්‍රී ලංකා ඊට්ස් දෙම් විතවුට් ඒනි ඩිෆිකලිටිස්.
     

    Similar threads