ඉදිරි ගමනට අයවැය දෙන ජවය

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    උපදින්නට සිටිනා දරුවා ගේ පටන් විශ්‍රාමිකයා දක්වා වූ සියලු දෙනාටම ණය බර සහ බදු බර ? :rolleyes:

    සාමයේ සැබෑ ප්‍රතිලාබ ගෙන දුන්නා - වෝල්ස්ට්‍රීට් ජර්නල්

    වසර 19 කට පසු අඩුම අයවැය හිඟය - රොයිටර්

    බදු ප්‍රතිසංස්කරණ මඟින් සංවර්ධන ඉලක්ක කරා යනවා - බී.බී.සී.

    මෙයාල විජාතික බටහිර ජනමාද්දය නේද ? මුන් කියන ප්‍රවුත්ති කව්ද විශ්වාශ කරන්නේ ? මුන් කියන්නේ බටහිර විජාතික ගැති ප්‍රවුත්ති නේද ?

    :lol::rofl::baffled:
     
    wader

    Member
    Mar 23, 2010
    68
    0
    0
    අය වැයෙ ඇති ලබ්බක් නෑ. බදු නම් නියමෙටම වැඩකරලා තියෙනවා. දුප්පතාගේ පොකට් එකට දැනෙන්ට.
     
    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    මේක අයවැයක් නෙවෙයි.මේකට කියන්නේ ණයවැය කියලා.ආණ්ඩුව දැන් කේ.පීටත් ණයයිලු. පව් පරණ ශ්‍රී ලංකා කාරයන්ගේ ඇමතිකම් ටික එක්සත් ජාතික පක්ෂෙන් ආපු පට්ට හොරු ටිකට දීලා නේද?
     
    Wal Bada

    Well-known member
  • මේක අයවැයක් නෙවෙයි.මේකට කියන්නේ ණයවැය කියලා.ආණ්ඩුව දැන් කේ.පීටත් ණයයිලු. පව් පරණ ශ්‍රී ලංකා කාරයන්ගේ ඇමතිකම් ටික එක්සත් ජාතික පක්ෂෙන් ආපු පට්ට හොරු ටිකට දීලා නේද?
    අට යූ.එන්.පී. කාලෙ ණය ණැති පට්ට ආතල් අය වැය තිබුණලු! එයින් එකක් එහෙම දාන්න බැරිද?
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    මහ රජුට වාතයක් පිට උනත්, සනීප හුලන් පාර නේදැයි අසන WINDOWS8 වැනි ළදරුවන් සමග දේශපාලන සංවාද කිරීම වැඩක් නැත. ඕකා මේ කර ඇත්තේ කොහේ හෝ තිබු පොස්ට් 1 ක් කොපි කර මෙහි ඇලවීම පමණි. අඩු තරමේ මෙහි කියවෙන දත්ත පිලිබඳ අවම මට්ටමක වූ දැනුමක් වත් ඔහුට නැත.

    :angry::angry::angry::angry::angry:
     
    Apr 26, 2008
    10,015
    355
    0
    38
    ~ In your bathroom ~
    මහ රජුට වාතයක් පිට උනත්, සනීප හුලන් පාර නේදැයි අසන WINDOWS8 වැනි ළදරුවන් සමග දේශපාලන සංවාද කිරීම වැඩක් නැත. ඕකා මේ කර ඇත්තේ කොහේ හෝ තිබු පොස්ට් 1 ක් කොපි කර මෙහි ඇලවීම පමණි. අඩු තරමේ මෙහි කියවෙන දත්ත පිලිබඳ අවම මට්ටමක වූ දැනුමක් වත් ඔහුට නැත.

    :angry::angry::angry::angry::angry:

    maha rajage padeth muta suwadai... hapoi mun wage gobba harak :P
     
    Sachinth

    Well-known member
  • May 11, 2008
    3,759
    162
    63
    ow ow

    මහ රජුට වාතයක් පිට උනත්, සනීප හුලන් පාර නේදැයි අසන WINDOWS8 වැනි ළදරුවන් සමග දේශපාලන සංවාද කිරීම වැඩක් නැත. ඕකා මේ කර ඇත්තේ කොහේ හෝ තිබු පොස්ට් 1 ක් කොපි කර මෙහි ඇලවීම පමණි. අඩු තරමේ මෙහි කියවෙන දත්ත පිලිබඳ අවම මට්ටමක වූ දැනුමක් වත් ඔහුට නැත.

    :angry::angry::angry::angry::angry:

    :lol::lol::lol::lol::lol::lol::D:D:lol:
     
    kadda

    Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    WINDOWS 8 මහදැනමුත්තේ, එතකොට කොටස් වෙළඳපොල ආයෝජන මත පනවා තිබු බද්ද වැඩි කිරීම පිලිබඳ ඔබේ විද්වත් අදහස කුමක්ද???
    :confused::confused::confused::confused: