ඉදිරි ජනාධිපතිවරනය

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    දැන් කවුද පොදු අපේක්ශකය,:P මට නම් පේන්නෙ මේ පාර විපක්ශෙට අපේක්ශකයෙක් නැතුව වගේ නිතරගයෙන් දිනුම් :lol::rofl:

    ඈ බන් විපක්ෂයේ එවුන්ටත් නැති හදිස්සියක්නේ උඹට තියෙන්නේ. දැන් ඉතින් උඹලා දිනනවා කියන එක ඔච්චරම ෂුවර් කියලා ත්‍රෙඩ්ගානේ උඹ කියනවනම් පොදු අපේක්ෂකයා ගැන හොයන්නේ ඇයි? :nerd:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඈ බන් විපක්ෂයේ එවුන්ටත් නැති හදිස්සියක්නේ උඹට තියෙන්නේ. දැන් ඉතින් උඹලා දිනනවා කියන එක ඔච්චරම ෂුවර් කියලා ත්‍රෙඩ්ගානේ උඹ කියනවනම් පොදු අපේක්ෂකයා ගැන හොයන්නේ ඇයි? :nerd:
    ගිය පාර ෆොන්සේල වගේ මේපාර ඉල්ලගෙන නාන එකා මොකාද කියල දැන ගන්ඩ ආසයි ඒකයි,:rofl::rofl:
     
    Feb 3, 2014
    860
    125
    0
    දකුණේ උපන් විරුවන් අතරෙහි රන්දා
    තුන්සිංහලය එක්සේසත් කළ හන්දා
    සිංහල දමිළ මුස්ලිම් ජන ගඟ කැන්දා
    ඔබ තුන්වරත් ජනපති වෙයි නැත නින්දා
     
    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    There is a one method to defeat Mahinda.
    That is , spread more talks about that Mahinda helping Muslims.
    Then other 50% in Sinhalese villages will use their vote.
    It's not the people in Colombo who decide which is their president, it's all dominated by the village people.

    So if need, Ranil should start there.
     
    кσяη ησρє

    Well-known member
  • Oct 27, 2012
    4,039
    579
    113
    ¢σℓσмвσ
    දැන් කවුද පොදු අපේක්ශකය,:P මට නම් පේන්නෙ මේ පාර විපක්ශෙට අපේක්ශකයෙක් නැතුව වගේ නිතරගයෙන් දිනුම් :lol::rofl:

    රනිල් තමයි පොදු අපේක්ෂක:P
     
    Feb 3, 2014
    860
    125
    0
    кσяη ησρє;17402221 said:
    රනිල් තමයි පොදු අපේක්ෂක:P

    රනිල් කිව්වේ මෙයාටද????? ඊයා... වචනයක් වත් පණ ඇතුව කතා කරන්න පුළුවන් එකෙක් නායකයෙක් කරහන්...

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    There is a one method to defeat Mahinda.
    That is , spread more talks about that Mahinda helping Muslims.
    Then other 50% in Sinhalese villages will use their vote.
    It's not the people in Colombo who decide which is their president, it's all dominated by the village people.

    So if need, Ranil should start there.

    Moda joke :lol: