දැන් කවුද පොදු අපේක්ශකය,මට නම් පේන්නෙ මේ පාර විපක්ශෙට අපේක්ශකයෙක් නැතුව වගේ නිතරගයෙන් දිනුම්
![]()
ඈ බන් විපක්ෂයේ එවුන්ටත් නැති හදිස්සියක්නේ උඹට තියෙන්නේ. දැන් ඉතින් උඹලා දිනනවා කියන එක ඔච්චරම ෂුවර් කියලා ත්රෙඩ්ගානේ උඹ කියනවනම් පොදු අපේක්ෂකයා ගැන හොයන්නේ ඇයි?



