Stop watching pornදැන් නගින්න පටන් අරන්න
heta interest rate cut eka bng
2 PM EST
අරන් hold කරනවනම් දැන් ගනින් හෙට නිව් යෝක් වේලාවෙන් දවල් දෙකට USA පොලී අනුපාත අඩු කරනවා ඕක කරන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. එතකොට risky assets වලට සල්ලි එනවා (crypto / Indices / Stocks) market sentiment හොඳ වෙනවා. prices නගිනවා.දැන් නගින එක බහියිද . පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
අරන් hold කරනවනම් දැන් ගනින් හෙට නිව් යෝක් වේලාවෙන් දවල් දෙකට USA පොලී අනුපාත අඩු කරනවා ඕක කරන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. එතකොට risky assets වලට සල්ලි එනවා (crypto / Indices / Stocks) market sentiment හොඳ වෙනවා. prices නගිනවා.
dan denna epa, heta ra 11 45 wage wikunapan, BTC chart eka balan idapan dannawanam heta ra 11:25 idanමේකයි කේස් එක. BTC වගයක් තිබ්බා ඊයේ ආපු. මම සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරන කෙනෙක් නොවෙයි. මගේ කස්ටමස් ල BTC වලින් ගෙවන්නේ. මම සාමාන්‍යයෙන් ආපු ගමන්ම මම BTC මාරු කරගන්නවා Binance ගිහින්. ඊයේ මට නින්ද ගියා. ඇහැරිලා බලනකොට වටිනාකම අඩුවෙලා කස්ටමර් ගෙවපු ගානටත් වඩා. දැන් මේක දුන්නොත් ඩොලර් 300 වගේ පාඩු වෙනවා. උබ හිතෙන්නේ උදේ වෙනකන් බලාගෙන හිටියොත් වැඩි වෙයිද. මට විකුණා ගන්න ඕනේ .
eladan denna epa, heta ra 11 45 wage wikunapan, BTC chart eka balan idapan dannawanam heta ra 11:25 idan
1130ta news eka enne.