ඉදිරි පැය 24 BTC තීරණාත්මකයි වගේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    බිට්කොයින්ස් ඊයේ වේගෙන් පහල ගියා. දැන් නගින්න පටන් අරන්න. මොකද වෙන්න යන්නේ. ඉදිරිය මොකක් වෙයිද
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    දැන් නගින එක බහියිද . පොඩ්ඩක් පැහැදිලි කරපංකෝ
    අරන් hold කරනවනම් දැන් ගනින් හෙට නිව් යෝක් වේලාවෙන් දවල් දෙකට USA පොලී අනුපාත අඩු කරනවා ඕක කරන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. එතකොට risky assets වලට සල්ලි එනවා (crypto / Indices / Stocks) market sentiment හොඳ වෙනවා. prices නගිනවා.
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,601
    10,428
    113
    44
    Living in an Atom
    අරන් hold කරනවනම් දැන් ගනින් හෙට නිව් යෝක් වේලාවෙන් දවල් දෙකට USA පොලී අනුපාත අඩු කරනවා ඕක කරන්නේ අවුරුදු දෙකකට විතර පස්සේ. එතකොට risky assets වලට සල්ලි එනවා (crypto / Indices / Stocks) market sentiment හොඳ වෙනවා. prices නගිනවා.

    මේකයි කේස් එක. BTC වගයක් තිබ්බා ඊයේ ආපු. මම සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරන කෙනෙක් නොවෙයි. මගේ කස්ටමස් ල BTC වලින් ගෙවන්නේ. මම සාමාන්‍යයෙන් ආපු ගමන්ම මම BTC මාරු කරගන්නවා Binance ගිහින්. ඊයේ මට නින්ද ගියා. ඇහැරිලා බලනකොට වටිනාකම අඩුවෙලා කස්ටමර් ගෙවපු ගානටත් වඩා. දැන් මේක දුන්නොත් ඩොලර් 300 වගේ පාඩු වෙනවා. උබ හිතෙන්නේ උදේ වෙනකන් බලාගෙන හිටියොත් වැඩි වෙයිද. මට විකුණා ගන්න ඕනේ .
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,636
    24,002
    113
    උඩරට
    මේකයි කේස් එක. BTC වගයක් තිබ්බා ඊයේ ආපු. මම සාමාන්‍යයෙන් ට්‍රේඩින් කරන කෙනෙක් නොවෙයි. මගේ කස්ටමස් ල BTC වලින් ගෙවන්නේ. මම සාමාන්‍යයෙන් ආපු ගමන්ම මම BTC මාරු කරගන්නවා Binance ගිහින්. ඊයේ මට නින්ද ගියා. ඇහැරිලා බලනකොට වටිනාකම අඩුවෙලා කස්ටමර් ගෙවපු ගානටත් වඩා. දැන් මේක දුන්නොත් ඩොලර් 300 වගේ පාඩු වෙනවා. උබ හිතෙන්නේ උදේ වෙනකන් බලාගෙන හිටියොත් වැඩි වෙයිද. මට විකුණා ගන්න ඕනේ .
    dan denna epa, heta ra 11 45 wage wikunapan, BTC chart eka balan idapan dannawanam heta ra 11:25 idan

    1130ta news eka enne.