ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,422
    49,799
    113
    සේදවත්ත
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?

    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර

    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න

    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
    උබට වගේ සල්ලි නෑ යකෝ හැමෝටම මාස 2 සවයි වෙන්න . සල්ලි තිබ්බත් ඕම ස්ටොක් ගහන්න තැනක් නෑ. ඔච්චර තට්ටම්මෙන්නේ නැතුව වෙන රටකට පලයන් කෝ😂😂
     
    • Like
    Reactions: asankadinesg

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,408
    113
    //බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා
    :(
    //

    visa ????
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Air rifle ekata bullets gaththa :ROFLMAO:

    මගේ යාළුවෙකුත් ගිය සතියෙ මාත් එක්ක ගිහින් Air Rifile එකක් ගත්තා බං. රු. 95000/= ක්ද කොහෙද වුනා. ඌ මටත් එකක් ගන්න කිව්වා. ඒත් මට සෙට් වුනේ නෑ. ඒකෙන් එක පාර එක බුලට් එකයිනෙ තියන්න පුලුවන්. හොරු එකාට වැඩි ගානක් ආවොත් හරි, එකෙක් ආවත් අපිට ඒකෙන් උට හරියට තියාගන්න්න බැරි වුනොත් හරි අපිට හොද කෑමක් තමයි තියෙන්නෙ.

    අනික ඒකෙන් ලොකු ඩැමේජ් එකක් වෙන්නෙත් නෑනේ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,720

    කොහොමත් මිනිස්සුන්ට තියන්න තහනම් ;)
     
    • Like
    Reactions: Kolama

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    මම අලුතෙන් බවුසරයක් අරන් එකේ පෙට්‍රෝල් ලීටර් 13000 ස්ටොක් කරගත්තා
    බාස්මති හාල් කිලෝ 600ක් ගෙනාවා
    හරක් මස් කිලෝ 40 යි ඌරු මස් කිලෝ 60 ක් ඩීප් ෆ්‍රීසරේ දැම්මා
    ගෑස් සිලින්ඩර් 20 ක් ගත්තා
    එළවලු මෙට්‍රික් ටොන් 2
    කැරට් 24 ගෝල්ඩ් කොයින් 100
    කැරට් 22 කොයින් 300
    දෙහිවලින් ඉඩම් අක්කර 2ක් කොල්ලුපිටියෙන අක්කර 5 කැන්ඩි වලින් අක්කර 20 අරන් දැම්මා
    වතුර නැති උනොත් කියලා අලුතෙන් ළිං 4ක් කැපුවා නළ ළිඳකුත් ගැහුවා
    පොල් 20000
    පොල්තෙල් ගැලුන් 400
    සෝයාමීට් ගෝනි 5
    කිරිපිටි කිලෝ 600
    තෝර මාළු කිලෝ 300
    කරවල ටොන් එකයි
    ඇපල් ගෙඩි 900 මිදී කිලෝ 500
    කොන්ඩම් පැක් 250
    පරිප්පු කිලෝ 3000
    සීනි කිලෝ 10000
    තේ කිලෝ 2000
    පාන් පිටි කිලෝ 500
    ටිපි ටිප් පැකට් 50000
    හදිස්සියේ රටින් පැනලා යන්න උනොත් කියලා ප්‍රයිවට් ජෙට් 1

    දැනට එච්චරයි. ඉතුරු ඒවා හෙට ගෙනාවා
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama

    රෙන් කෝට් 250 වැඩි නැද්ද?
    උබ ජෙට් එකක් ගත්ත එක නම් වටිනෝ . බ්‍රෑන්ඩ් නිව් ද? රිකන්දිෂන් ද ?
     
    • Haha
    Reactions: Any.key and Lovtus

    hardwell 1

    Well-known member
  • Jun 14, 2019
    1,380
    1,351
    113
    Amsterdam
    මම අලුතෙන් බවුසරයක් අරන් එකේ පෙට්‍රෝල් ලීටර් 13000 ස්ටොක් කරගත්තා
    බාස්මති හාල් කිලෝ 600ක් ගෙනාවා
    හරක් මස් කිලෝ 40 යි ඌරු මස් කිලෝ 60 ක් ඩීප් ෆ්‍රීසරේ දැම්මා
    ගෑස් සිලින්ඩර් 20 ක් ගත්තා
    එළවලු මෙට්‍රික් ටොන් 2
    කැරට් 24 ගෝල්ඩ් කොයින් 100
    කැරට් 22 කොයින් 300
    දෙහිවලින් ඉඩම් අක්කර 2ක් කොල්ලුපිටියෙන අක්කර 5 කැන්ඩි වලින් අක්කර 20 අරන් දැම්මා
    වතුර නැති උනොත් කියලා අලුතෙන් ළිං 4ක් කැපුවා නළ ළිඳකුත් ගැහුවා
    පොල් 20000
    පොල්තෙල් ගැලුන් 400
    සෝයාමීට් ගෝනි 5
    කිරිපිටි කිලෝ 600
    තෝර මාළු කිලෝ 300
    කරවල ටොන් එකයි
    ඇපල් ගෙඩි 900 මිදී කිලෝ 500
    කොන්ඩම් පැක් 250
    පරිප්පු කිලෝ 3000
    සීනි කිලෝ 10000
    තේ කිලෝ 2000
    පාන් පිටි කිලෝ 500
    ටිපි ටිප් පැකට් 50000
    හදිස්සියේ රටින් පැනලා යන්න උනොත් කියලා ප්‍රයිවට් ජෙට් 1

    දැනට එච්චරයි. ඉතුරු ඒවා හෙට ගෙනාවා
    Ela porak
     
    • Haha
    Reactions: Lovtus

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,663
    4,327
    113
    Adoo ubala mechchara tension aranda inne.. adoo oya tharam hithanne na bn mmanam me crisis eka gana.
     
    supunroxy

    Well-known member
  • Jan 4, 2014
    1,596
    3,391
    113
    Madamulana Walawwa
    මම අලුතෙන් බවුසරයක් අරන් එකේ පෙට්‍රෝල් ලීටර් 13000 ස්ටොක් කරගත්තා
    බාස්මති හාල් කිලෝ 600ක් ගෙනාවා
    හරක් මස් කිලෝ 40 යි ඌරු මස් කිලෝ 60 ක් ඩීප් ෆ්‍රීසරේ දැම්මා
    ගෑස් සිලින්ඩර් 20 ක් ගත්තා
    එළවලු මෙට්‍රික් ටොන් 2
    කැරට් 24 ගෝල්ඩ් කොයින් 100
    කැරට් 22 කොයින් 300
    දෙහිවලින් ඉඩම් අක්කර 2ක් කොල්ලුපිටියෙන අක්කර 5 කැන්ඩි වලින් අක්කර 20 අරන් දැම්මා
    වතුර නැති උනොත් කියලා අලුතෙන් ළිං 4ක් කැපුවා නළ ළිඳකුත් ගැහුවා
    පොල් 20000
    පොල්තෙල් ගැලුන් 400
    සෝයාමීට් ගෝනි 5
    කිරිපිටි කිලෝ 600
    තෝර මාළු කිලෝ 300
    කරවල ටොන් එකයි
    ඇපල් ගෙඩි 900 මිදී කිලෝ 500
    කොන්ඩම් පැක් 250
    පරිප්පු කිලෝ 3000
    සීනි කිලෝ 10000
    තේ කිලෝ 2000
    පාන් පිටි කිලෝ 500
    ටිපි ටිප් පැකට් 50000
    හදිස්සියේ රටින් පැනලා යන්න උනොත් කියලා ප්‍රයිවට් ජෙට් 1

    දැනට එච්චරයි. ඉතුරු ඒවා හෙට ගෙනාවා
    Ko yako Nuclear power plant eka?
     
    • Haha
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    Ko yako Nuclear power plant eka?
    හෙට ගේනවා

    ලන්කාවෙ හැමෝම මේම හිතුවොත් වෙන අර්බුධය ගැන මන් කල්පනා කරේ...
    පෝලිම් වලට මූලික හේතුවක් ඕක
    ------ Post added on Mar 21, 2022 at 2:29 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,974
    12,059
    113
    computer walata keyboard ram pawa backup thiya ganne, gedara IT company ekakda..?
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,665
    113
    34
    Hell
    බැරල් 2 වට අඩි දිග පළල පොඩ්ඩක් කියපන්කෝ
    තනියෙන් උස්සන පුළුවන් ද නැත්තං දෙතුන් දෙනෙක් විතර ඕනි වෙයිද

    නිකමට අහුවේ දළ අදහසක් ගන්න 🤔
     
    • Haha
    Reactions: maxtalker