ඉදිරි මාස කීපයට ඔයාලගේ backup plan එක මොකක්ද?

lasantha79

Active member
  • Jun 20, 2008
    127
    96
    28
    Colombo
    තමුන්ගේ වාහනේ ටයර් ගෙවිලා නම් දැන්ම ටයර් 4ක් අරන් දාන්න, ඒ වගේම එන්ජින් ඔයිල්, ඔයිල් ෆිල්ටර්, එයාර් ෆිල්ටර් වගේ දේවල් අරන් තියා ගන්න. කවදා හරි ඔව්ව නැති වෙනවා ඉම්පෝර්ට් රෙස්ට්‍රික්ෂන් නිසා. කාර් බැටරිය දාලා දැන් අවුරුද්දකට වැඩි නම් තව එකක් දැන්ම අරන් තියා ගන්න. ප්ලග් පොයින්ට්ස් , එක්ස්ටෙන්ෂන් කෝඩ්ස් වගේ දේවල් අරන් දාන්න. පුළුවන් නම් ලොකු ෆ්රිජ් එකක් අරන් ආහාර දාල තියන්න, එතකොට ස්ටොක් කරන්න ලේසියි. ප්‍රින්ටර්ස් වගේ දේවල් ඉස්සරහට ඩිමාන්ඩ්.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    mata nam salli na :(
    CIMA patan gatta
    job eke wada reshedule kala , onee nam maha raath wada
    2nd degree eka karanna inne UOC - management
    mewa karala dan nam owata wadak na , issarahata wena ratakata panninna kiyala hita innawa , podi ratakata hari kamak na ,economy safe

    advise please
    mageth ongoing MSc eka, eka iwara karanna one year wath yai, salli tika hada gannath 1 year wage yai, no idea brakcrupt unoth, 1 year walin 5 year experiance hari IT/ Programming
     
    • Like
    Reactions: Ryan08

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    mata nam salli na :(
    CIMA patan gatta
    job eke wada reshedule kala , onee nam maha raath wada
    2nd degree eka karanna inne UOC - management
    mewa karala dan nam owata wadak na , issarahata wena ratakata panninna kiyala hita innawa , podi ratakata hari kamak na ,economy safe

    advise please
    GBP eka nagala tiyenne kollo 360 plus. cima exams walata gud luck hahahaha
     

    naveenr

    Well-known member
  • Apr 17, 2017
    1,653
    1,781
    113
    ඔය අහු උනේ. මේ වගේ එවුන් තමයි. අර supermarket එහෙම හිස් කරන්නේ. පොඩි මිනිහට කන්න තියා ලෙව කන්නවත් ඉඩ තියන්නේ නෑ.
     

    chanzKolla

    Well-known member
  • Nov 5, 2015
    1,219
    1,055
    113
    moko karanne banz ,job ekekta amarawa salli hoyanena plans monda ? loku salliyak na itin
    2 part time jobs tiyei thama, sure na, degree eke wada wadi unoth 1k nawatthanna wenawa, freelance already nawattuwa, mehema inna hithan, smart agriculture patta poddak balanawa
     
    • Like
    Reactions: Ryan08

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    ඕව කොච්චර stock කර ගත්තත් වැඩක් නෑ කන්ඩ නැති උන ගමන් මිනිසුන්ගෙ මනුස්සගති නැති වෙලා අනික් එකා මරල හරි හොරකන් කරනව. ඒ හින්ද හොද wepons ටික්කුයි ewata bullet යි එකතු කර ගනින්😂.
     

    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?


    මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර


    • හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
    • භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
    • බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
    • ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
    • කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
    • ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
    • රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
    • රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි, :lol: :lol: )
    • බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
    • US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
    • ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
    සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
    පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න


    බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා :(
    Riots on way my friend..ubata oya okkoma hanghanna bunker ekak hadaghanin
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    ඔය අහු උනේ. මේ වගේ එවුන් තමයි. අර supermarket එහෙම හිස් කරන්නේ. පොඩි මිනිහට කන්න තියා ලෙව කන්නවත් ඉඩ තියන්නේ නෑ.
    ow lati pakayek. munge wada walin tamai oya diesel polim hadila tiyennet
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Screenshot_2022_0306_123806.jpg
    Screenshot_2022_0306_123829.jpg