ඕන්න ඕක තමා කලින්ම මේ ත්‍රෙඩ් එක දැම්මේ අපේ උන්ට.
Link -
Link -
Code:
https://www.facebook.com/NewsfirstSL/videos/4976062829175467
https://www.facebook.com/NewsfirstSL/videos/4976062829175467
'ස' ඇරිය බ්‍රෝ රටටමදැක්කනේ ස'ර් අරින්න යන්නේ ලෑසිති වෙයල්ලා ලුබ්රිකන්ට් රේඩි කරගනිල්ල![]()
![]()
![]()
![]()

. දැක්ක නෙහ් පෙර සුදානම සැහෙන්න වැදගත්.මේ යන විදියට අප්‍රේල් මැයි වෙද්දි තවත් කෙල වෙලා යයි. ඒක නිසා survive වෙන්න ඔයාලා මොනාද අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර?
මේ මම දැනට අරන් තියෙන සහ ගන්න බලාපොරොත්තු වෙන පියවර
සේප්පුවක් ගන්න ඕන. දැනට ගත්තු කෙනෙක් විස්තර කියන්න.
- හාල්, පොල් තෙල්, සීනි, පාන් පිටි, තුනපහ, කරවල, කිරිපිටි වගේ දේවල් මාස 2කට හරියන්න ගෙනත් ලොකු ප්ලාස්ටික් බැරල් දෙකක් පිරෙව්වා
- භූමිතෙල්, පෙට්‍රල් බූලි වල ගෙනත් තිබ්බා
- බබාට උවමනා කෑම ජාති diapers and sanitary pads ගෙනාවා
- ඩීප් සයිකල් බැටරි දෙකයි 1.2kv ups, 20,000 power banks ගෙනාවා
- කම්පියුටර් කීපයක් තියෙන නිසා කීබෝඩ් මවුස් රැම් එහෙම වැඩිපුර ගෙනාවා
- ලැප් දෙකකට අමතර බැටරි ගත්තා
- රීචාර්ජ් කරන්න කරන්ට් එක නැත්තටම නැති උනොත් කියලා batteries සහ ටෝච් ගෙනාවා
- රීචාජබල් ෆෑන් එකක් ගත්තා (ලංකා නිපොන් එකෙන් ගත්තේ 12000 ගාණ පැය 3.5ක් වැඩ සාමාන්‍ය වේගෙන්, හුලඟ පට්ට සනීපයි,
![]()
)
- බැංකුවල තිබ්බ සල්ලි පොඩි ගානක් ඇරෙන්න ඔක්කොම ගත්තා
- US$ සාමාන්‍ය ප්‍රමාණයක් ඉතුරු කරගත්තා
- ඉඩම් කීපයක් ගත්තා වගා කරන්න හරි නැවත විකුණන්න හරි
පරණ වාහනයක් ගන්න ඕන අවුරුදු දෙකකට වගේ පදින්න
බැරිම උනොත් වෙන රටකට යන්න පාස්පෝට් ලෑස්ති කරගත්තා![]()
උද්ධමනය එක්ක ලක්ෂ 3 වටිනාකම දැන් ලක්ෂයක් විතර වෙලා ඇති. මට ආර්ථික විද්‍යාව ගැන අවබෝධයක් නැහැ නමුත් බඩු මිලත් එක්ක වටිනාකම නම් ගොඩක් අඩුයි මචං. ඩොලර් විදියට මම නම් තියාගෙන මාසෙ වියදම විතරක් ලංකාවට ගේනවා. බැංකුවේ ඔක්කොම ඩොලර් කලා සහ ඉඩම් ගත්තා. රත්තරං වැඩක් නෑ මොකද මම කලින් ගත්තු මාලයක් විකුණන්න ගියාම රත්තරං මිලට නෙමෙයි අඩුවෙන් උන් ගත්තේ ගොඩක් තැන් වලින් බැලුවා විකුණන්න ඒත් අන්තිමේදී වැඩිම ගාණ කිව්ව තැනට දුන්නා ඒත් එදා වටිනාකමට අඩුවෙන්.බැංකුවේ තිබුන සල්ලි ඔක්කොම ගත්තා කිව්වේ ඇයි? සල්ලි බැංකුවේ තියන්න එපා ද? මගේ බැංකුවේ ලක්ෂ 3 ක් වගේ තියෙනවා. ඒවාට මොකද කරන්න ඕන?
මගෙත් පෙට්‍රල් නම් ටිකක් තියෙනවා මාසයක් යන්තම් ඇදගන්න පුලුවන් වෙයි.ආ සිංහලු උබල තාම ඉන්නවද. .. වෙලාවට මාස දෙකකට කලින් අරන් තියාගත්තු පෙට්රෝල් 10L තම මේ දවස් වල එහාට මෙහාට යන්නේ. දැක්ක නෙහ් පෙර සුදානම සැහෙන්න වැදගත්.
Bro oya innawadaමම නම් කොහු ලණු කැරැල්ලක් ගත්තා බං...![]()
ඌ මං හිතන්නේ ලණු කැරැල්ල විකුණලා සුද්ධ කරපු කුරුඳු ලීයක් අරං මේ ත්‍රෙඩ් එක බලාගෙන පුකේ ඔබාගන්නවලු මේ ටිකේ.Bro oya innawada
පොන්නයා අම්මගෙ ජංගිය විකුණලා නියුක්ලියර් ප්ලාන්ට් එකක් ගනින් දැම්ම උතුරු කොරියාවෙන්.මම අලුතෙන් බවුසරයක් අරන් එකේ පෙට්‍රෝල් ලීටර් 13000 ස්ටොක් කරගත්තා
බාස්මති හාල් කිලෝ 600ක් ගෙනාවා
හරක් මස් කිලෝ 40 යි ඌරු මස් කිලෝ 60 ක් ඩීප් ෆ්‍රීසරේ දැම්මා
ගෑස් සිලින්ඩර් 20 ක් ගත්තා
එළවලු මෙට්‍රික් ටොන් 2
කැරට් 24 ගෝල්ඩ් කොයින් 100
කැරට් 22 කොයින් 300
දෙහිවලින් ඉඩම් අක්කර 2ක් කොල්ලුපිටියෙන අක්කර 5 කැන්ඩි වලින් අක්කර 20 අරන් දැම්මා
වතුර නැති උනොත් කියලා අලුතෙන් ළිං 4ක් කැපුවා නළ ළිඳකුත් ගැහුවා
පොල් 20000
පොල්තෙල් ගැලුන් 400
සෝයාමීට් ගෝනි 5
කිරිපිටි කිලෝ 600
තෝර මාළු කිලෝ 300
කරවල ටොන් එකයි
ඇපල් ගෙඩි 900 මිදී කිලෝ 500
කොන්ඩම් පැක් 250
පරිප්පු කිලෝ 3000
සීනි කිලෝ 10000
තේ කිලෝ 2000
පාන් පිටි කිලෝ 500
ටිපි ටිප් පැකට් 50000
හදිස්සියේ රටින් පැනලා යන්න උනොත් කියලා ප්‍රයිවට් ජෙට් 1
දැනට එච්චරයි. ඉතුරු ඒවා හෙට ගෙනාවා
උද්ධමනය එක්ක ලක්ෂ 3 වටිනාකම දැන් ලක්ෂයක් විතර වෙලා ඇති. මට ආර්ථික විද්‍යාව ගැන අවබෝධයක් නැහැ නමුත් බඩු මිලත් එක්ක වටිනාකම නම් ගොඩක් අඩුයි මචං. ඩොලර් විදියට මම නම් තියාගෙන මාසෙ වියදම විතරක් ලංකාවට ගේනවා. බැංකුවේ ඔක්කොම ඩොලර් කලා සහ ඉඩම් ගත්තා. රත්තරං වැඩක් නෑ මොකද මම කලින් ගත්තු මාලයක් විකුණන්න ගියාම රත්තරං මිලට නෙමෙයි අඩුවෙන් උන් ගත්තේ ගොඩක් තැන් වලින් බැලුවා විකුණන්න ඒත් අන්තිමේදී වැඩිම ගාණ කිව්ව තැනට දුන්නා ඒත් එදා වටිනාකමට අඩුවෙන්.
මගෙත් පෙට්‍රල් නම් ටිකක් තියෙනවා මාසයක් යන්තම් ඇදගන්න පුලුවන් වෙයි.
------ Post added on Jul 1, 2022 at 1:30 PM
payoneer acc ekak tawa kenekge namata hadapan driving license tyna. dawas 5n verify karan send karapan 350k ekak kela unoth ekak tynawa ne eka Payoneer $ ganna ekekta deela hari survive wenna puluwan.මම ඕක ගැන youtube videos එහෙම නම් බලල තියෙනවා. 3 විතර කිව්වට 120,000 බැංකු පොතේ තියෙන්නේ. 700 ක් විතර payoneer එකේ තියෙන්නේ. ඒක මම බැංකුවට ගත්තේ නැත්තේ මේ යන විදිහට බැංකු වහල වත් දායිද කියල බය හිතුන නිසා.
වටිනාකම නම් අඩු වෙනවා. එත් ඉතින් 120,000 න කරන්න පුළුවන් එකම වැඩේ රත්තරන් බඩුවක් වත් ගන්න එක. පවුම් බාගයක් වත්. මගේ හිතේ තිබුනෙත් එහෙම කරන්න. ඉඩම් ගන්න නම් ලොකු ගානක් ඕන නේ.
payoneer ඇරෙන්න වෙන මොකටද සල්ලි දාල තියන්න පුළුවන්?
දැන් ඩොලර් රේට් එක වෙනස් වෙන්නේ නැති නිසා ඩොලර් විදිහට තිබුනත් රුපියල් විදිහට තිබුනත් වෙනසක් නෑ නේද?
එල එල, THANKS machanpayoneer acc ekak tawa kenekge namata hadapan driving license tyna. dawas 5n verify karan send karapan 350k ekak kela unoth ekak tynawa ne eka Payoneer $ ganna ekekta deela hari survive wenna puluwan.
දැන් ඩොලර් රේට් එක වෙනස් වෙන්නේ නැති නිසා ඩොලර් විදිහට තිබුනත් රුපියල් විදිහට තිබුනත් වෙනසක් නෑ නේද?
Payoneer $ ganna ekekta deela ganin eye $ eka Rs.380i