ඇත්තටම MY3 දිනවන්න JVP එක පිටිපස්සෙන් හිටියේ. උන් තමයි ඉස්සෙල්ලම ආණ්ඩුවේ වංචා දුෂණ ගැන කතා කරලා රටේ ජනතාව දැනුවත් කරේ. විපක්ෂේ කාර්යභාරය හරියට කරන්න ගත්තේ මුන් තමයි. social මෙදිඅ හරහා තරුණ රැල්ලක් ඇති වෙන්න ප්රධාන හේතුව උනේ JVP. මම 90 දශකයෙන් පස්සේ ඉපදිච්ච කෙනෙක්, ඒ නිසා JVP එක ගැන නරක ප්රතිරූපයක් නැ. අනික තැනක ගිහිල්ලා හරියට කතා කරන්න පුළුවන් අයට ඉන්නෙත් JVP කොල්ලෝ ටික තමයි. ඉස්සරහ මැතිවරණ වලදී JVP බලය එන්න එන්න වැඩි වේවි කියලා තමයි මට නම් හිතෙන්නේ.
මේ ලිව්වේ මට හිතෙන දේවල්...



