ඉදිවෙමින් පවතින දැදුරු ඔය ජලාශය

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
ඉදිවෙමින් පවතින දැදුරු ඔය ජලාශය

ඔන්න මම කීව විදිහට ඡායාරූප ටික දැම්මා..ටිකක් පරක්කු වුනාට නම් සොරි වෙන්න ඕනේ..:yes: :yes: :yes: :yes::yes:

http://www.elakiri.com/forum/showthread.php?t=1176593

මේක බලන්න යන්න නම් ගෙදර අයට පොඩි සද්දයක් දාන්නත් වුනා.ඒත් ගියාට පස්සේනම් එයාලටත් ආවට පාඩු නෑ කියලා හිතුනා..:angry: :angry: :angry: :angry:

අපේ අනිත් එලකිරි යාලුවෝ වගේම කොයි වෙලේද මේක බෙදාගන්නේ කියලා ඉවසිල්ලක් නැතුව හිටියේ.. :yes: :yes: :yes: :yes:

deduru-oya.jpg


deduru-oya2.jpg


මේකේ තියන ඒවා ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් නිසා පරිවර්ථනය කරන්න කාළය අවශ්‍ය නෑ කියලා හිතුනා.. :P :P :P :yes: :yes: :yes:

2jcydjn.jpg

161l407.jpg

2rghp3k.jpg



දකිද්දී හිතෙනවා ඇතිනේ කොහොමද රස්නේ කියලා :baffled: :baffled: :baffled: :baffled: :baffled:..ඒත් හැබයි ආවරණය වෙලා නැති නිස තමයි මෙච්චරටම වේලිලා තියෙන්නේ මේ ප්‍රදේශය..නැත්නම් මෙච්චර අවුලක් නෑ.. :cool: :cool: :cool: :cool:


ගොඩාක් photos දැම්මා බලාගන්න..අයේ ඉතින් එල්කිරි එකේ හැමෝටම ඕවා බලන්න යන්න වෙලා නෑ නොවැ.. :cool: :cool: :cool: :cool:

මෙහෙට ඇතුල් වෙන්න පැති දෙකක් තියෙනවා..අපි ගියේ වාහනය වේල්ල උඩටම ගන්න පුලුවන් පැත්තෙන්..මේ ඒ පැත්තේ ඉඳන් යනකොට පේන විදිහ..අපරාදේ වැස්සක් එහෙම ගිහින් තිබ්බනම් කොච්චර ලස්සනට තියෙයිද කියලා හිතාගන්න පුලුවන්නේ..

297792_107339046036940_100002825351628_37525_8203273_n.jpg


309627_107339162703595_100002825351628_37526_2274552_n.jpg


319127_107339212703590_100002825351628_37527_1151702_n.jpg


303842_107339249370253_100002825351628_37528_7240882_n.jpg


300332_107339326036912_100002825351628_37529_7549191_n.jpg


291727_107339382703573_100002825351628_37530_6460300_n.jpg


294652_107339569370221_100002825351628_37534_7517428_n.jpg


298117_107339656036879_100002825351628_37536_6640392_n.jpg


මේ ජලාශය ඇතුල් පැත්තට වෙන්න බැම්ම සකස් කරලා තියෙන ආකාරය..වෙලාවකට පුදුමත් හිතෙනවා වෙන මහන්සිය දැක්කම..පොඩි ගල් එකින් එකට අතින්මයි තියන්නේ..අම්මෝ එපා වෙනවා ඇති..

309517_107340036036841_100002825351628_37538_6323481_n.jpg


305057_107340149370163_100002825351628_37541_743694_n.jpg


318367_107340276036817_100002825351628_37543_1481458_n.jpg


318847_107340352703476_100002825351628_37544_7615457_n.jpg


298717_107340426036802_100002825351628_37545_8265730_n.jpg


ඔන්න අපි දැන් පස් වලින් සාදන ලද වේල්ල උඩ
:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:

317662_107340732703438_100002825351628_37548_4267319_n.jpg


301662_107340802703431_100002825351628_37549_3428305_n.jpg


294772_107340879370090_100002825351628_37551_2612426_n.jpg


ජලාශය ඇතුලත යටවෙන ප්‍රදේශය..වැස්සට පස්සේ ආයේ ඉතින් මේ කෑල්ල බලා ගන්න හම්බවෙන්නෙ නෑ..

304902_107341462703365_100002825351628_37557_3861462_n.jpg


314137_107341516036693_100002825351628_37558_1944873_n.jpg


316087_107341609370017_100002825351628_37561_4754639_n.jpg


ආ.... කියන්න බැරි වුනානේ..මෙහෙට සෑහෙන්න කට්ටිය එනවා බලන්න..මේ ඉන්නෙත් හවසට සෙල්ලම් කරන්න ආපු පොඩි ලමයි සෙට් එකක්

300712_107341639370014_100002825351628_37562_426996_n.jpg


317587_107341672703344_100002825351628_37563_7202680_n.jpg


302027_107341709370007_100002825351628_37564_5380878_n.jpg


මෙන්න තියෙනවා කොන්ක්‍රීට් වේල්ල..මේකෙන් තමයි ඉතින් මීට පස්සේ වතුර යන්නේ..

296447_107342152703296_100002825351628_37565_4257184_n.jpg


300872_107342219369956_100002825351628_37566_2556385_n.jpg


312922_107342302703281_100002825351628_37567_5704074_n.jpg


317692_107342349369943_100002825351628_37568_6768556_n.jpg


310147_107342479369930_100002825351628_37570_3790976_n.jpg


306027_107342556036589_100002825351628_37572_2976026_n.jpg


320777_107342719369906_100002825351628_37574_8269898_n.jpg


303782_107342836036561_100002825351628_37577_5874030_n.jpg


310187_107343026036542_100002825351628_37581_1681155_n.jpg


307167_107343236036521_100002825351628_37582_3465066_n.jpg


296322_107343316036513_100002825351628_37583_1352435_n.jpg


306917_107343576036487_100002825351628_37587_3642933_n.jpg


319317_107343789369799_100002825351628_37595_5591004_n.jpg


306372_107343939369784_100002825351628_37597_3033490_n.jpg


මේ දවස් වල ගඟ ගලන්නේ නැතෝ..හෝව් කියලා මෙන්න මෙහෙම නවත්තලා තියෙන්නේ


319297_107345956036249_100002825351628_37606_5140132_n.jpg


304827_107346012702910_100002825351628_37607_5559723_n.jpg


315717_107346162702895_100002825351628_37609_4261662_n.jpg


321692_107346222702889_100002825351628_37610_3911745_n.jpg


ඇළ මාර්ග දෙකෙන් එකක් තමයි මේ..මට අනික හොයාගන්න බැරි වුනා.. :angry: :angry: :angry: :angry:
මාර වැඩේ කියන්නේ ජලාශය පිරිලා නැතුව ඇළේ වතුර යනවා.:rolleyes: :rolleyes: :rolleyes: :rolleyes:.(ටෙස්ටින් වලට පුරවලා..)

294307_107347532702758_100002825351628_37616_6075565_n.jpg


300647_107347592702752_100002825351628_37617_2180528_n.jpg


රටට විදුලිය...මෙන්න මෙතන තමයි විදුලි බලාගරයේ වැඩ..මෙතන වහින දවස් වලට වැහෙනවලු..එතකොට පස්,වතුර,මඩ ඔක්කොම අයින් කරලා ආයෙත් වැඩ පටන් ගන්නවලු

315737_107347969369381_100002825351628_37620_7899682_n.jpg


වාහන නම් මෙච්චරයි අපි යද්දී තිබුනේ..අනිත් එවා හොරු අරන් ගිහින් වැඩ ඉවර නිසා.. :rofl: :rofl: :rofl: :rofl:





319602_107348416036003_100002825351628_37624_7235738_n.jpg


310907_107348482702663_100002825351628_37625_5758209_n.jpg


308052_107348606035984_100002825351628_37626_7963866_n.jpg


306887_107348649369313_100002825351628_37627_345373_n.jpg


මේක භාවිතයෙන් අයින් කරලා වැඩි පරිස්සමට..:P :P :P :P (කැඩිලා)

304027_107348232702688_100002825351628_37621_4652822_n.jpg




හරි ඔන්න දාලා ඉවරයි..දැන් ඉතින් කරන්න ඕනේ මොනවද කියලා මම කියන්න ඕනේ නෑනේ..
:D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D :D
 
Last edited:

caps

Member
Nov 24, 2007
3,169
754
0
20
එළ එළ රෙප් දෙන කමෙන්ට් කරන හැමෝටම