ඉදිවෙමින් පවතින දැදුරු ඔය ජලාශය
ඔන්න මම කීව විදිහට ඡායාරූප ටික දැම්මා..ටිකක් පරක්කු වුනාට නම් සොරි වෙන්න ඕනේ..

http://www.elakiri.com/forum/showthread.php?t=1176593
මේක බලන්න යන්න නම් ගෙදර අයට පොඩි සද්දයක් දාන්නත් වුනා.ඒත් ගියාට පස්සේනම් එයාලටත් ආවට පාඩු නෑ කියලා හිතුනා..

අපේ අනිත් එලකිරි යාලුවෝ වගේම කොයි වෙලේද මේක බෙදාගන්නේ කියලා ඉවසිල්ලක් නැතුව හිටියේ..

මේකේ තියන ඒවා ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් නිසා පරිවර්ථනය කරන්න කාළය අවශ්‍ය නෑ කියලා හිතුනා..
දකිද්දී හිතෙනවා ඇතිනේ කොහොමද රස්නේ කියලා
..ඒත් හැබයි ආවරණය වෙලා නැති නිස තමයි මෙච්චරටම වේලිලා තියෙන්නේ මේ ප්‍රදේශය..නැත්නම් මෙච්චර අවුලක් නෑ..

ගොඩාක් photos දැම්මා බලාගන්න..අයේ ඉතින් එල්කිරි එකේ හැමෝටම ඕවා බලන්න යන්න වෙලා නෑ නොවැ..

මෙහෙට ඇතුල් වෙන්න පැති දෙකක් තියෙනවා..අපි ගියේ වාහනය වේල්ල උඩටම ගන්න පුලුවන් පැත්තෙන්..මේ ඒ පැත්තේ ඉඳන් යනකොට පේන විදිහ..අපරාදේ වැස්සක් එහෙම ගිහින් තිබ්බනම් කොච්චර ලස්සනට තියෙයිද කියලා හිතාගන්න පුලුවන්නේ..
මේ ජලාශය ඇතුල් පැත්තට වෙන්න බැම්ම සකස් කරලා තියෙන ආකාරය..වෙලාවකට පුදුමත් හිතෙනවා වෙන මහන්සිය දැක්කම..පොඩි ගල් එකින් එකට අතින්මයි තියන්නේ..අම්මෝ එපා වෙනවා ඇති..
ඔන්න අපි දැන් පස් වලින් සාදන ලද වේල්ල උඩ
ජලාශය ඇතුලත යටවෙන ප්‍රදේශය..වැස්සට පස්සේ ආයේ ඉතින් මේ කෑල්ල බලා ගන්න හම්බවෙන්නෙ නෑ..
ආ.... කියන්න බැරි වුනානේ..මෙහෙට සෑහෙන්න කට්ටිය එනවා බලන්න..මේ ඉන්නෙත් හවසට සෙල්ලම් කරන්න ආපු පොඩි ලමයි සෙට් එකක්
මෙන්න තියෙනවා කොන්ක්‍රීට් වේල්ල..මේකෙන් තමයි ඉතින් මීට පස්සේ වතුර යන්නේ..
මේ දවස් වල ගඟ ගලන්නේ නැතෝ..හෝව් කියලා මෙන්න මෙහෙම නවත්තලා තියෙන්නේ
ඇළ මාර්ග දෙකෙන් එකක් තමයි මේ..මට අනික හොයාගන්න බැරි වුනා..
මාර වැඩේ කියන්නේ ජලාශය පිරිලා නැතුව ඇළේ වතුර යනවා.
.(ටෙස්ටින් වලට පුරවලා..)
රටට විදුලිය...මෙන්න මෙතන තමයි විදුලි බලාගරයේ වැඩ..මෙතන වහින දවස් වලට වැහෙනවලු..එතකොට පස්,වතුර,මඩ ඔක්කොම අයින් කරලා ආයෙත් වැඩ පටන් ගන්නවලු
වාහන නම් මෙච්චරයි අපි යද්දී තිබුනේ..අනිත් එවා හොරු අරන් ගිහින් වැඩ ඉවර නිසා..

මේක භාවිතයෙන් අයින් කරලා වැඩි පරිස්සමට..
(කැඩිලා)
හරි ඔන්න දාලා ඉවරයි..දැන් ඉතින් කරන්න ඕනේ මොනවද කියලා මම කියන්න ඕනේ නෑනේ..

Last edited: