ඉදුරුව බස් ගින්න මතකද

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    යාංගල්මෝදර ඇක්සිඩන්ට් එක තමයි මට නම් හොදටම මතක. 41 දෙනෙක් මැරුණා මේ ඇක්සිඩන්ට් එක නිසා. :(

    yangalmodara+accident+%25282%2529.JPG



    http://paparasinewslanka.blogspot.com/2013/04/yangalmodara-accident.html

    කොන්දොස්තරට ත් මරණ දඬුවම දුන්නේ ඇයි ?


    89 අහුගල්ලේදී උදේ school time ctb bus- train accident එකෙන් school ළමයි 38ක් +තව දෙන්නෙක් මරුන
    සමහර අය අය අබාධිත උනා

    "Sagarika Nilmini, 12, one of the students on the bus, blamed the vehicle's driver for the crash, saying passengers shouted at him to halt as the train approached but he ignored the pleas."

    Police officials said 41 people died instantly and 81 people were injured.

    Most of the dead were students aged 11- to 16-years-old aboard the bus,
     
    Last edited:

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,822
    113
    JAPAN
    ඇයි අර වෑන් එකේ පෙට්‍රල් බටේ දාන් ගිහින් ගිනි ගත්ත එක මතකද
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,822
    39,782
    113
    Homagama
    දත් වලින් පවා සමහර අඟුරු උන මිනී අඳුරගත්ත කියනව පෝස්ට් මෝටම් එකේදි. එහෙම දෙයක් ලංකාවෙ කරපු පලවෙනි වතාවද කොහෙද
    යුද සටන් වලදි, හමුදාව අහුවුනු බෝම්බ ප්‍රහාර වලදි එහෙම නිතර පාවිච්චි වෙනවා.
     
    • Like
    Reactions: Nu1Dnk

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    ඇයි අර වෑන් එකේ පෙට්‍රල් බටේ දාන් ගිහින් ගිනි ගත්ත එක මතකද
    මාත් කියන්න ගියේ. මරුටි ඔම්නි එකක්. පස්සෙ සීට් එකේ හිටිය එකම පවුලෙ තුන් දෙනෙක්ද කොහෙද මැරුණ. ඉස්සරහ තිබ්බ පෙට්‍රල් බූලිය ගිණි අරන්. හුණ්ඩුව වගේනෙ පස්සෙ දොර වත් ඇරගන්න බෑනේ

    menna eke news report ekak hamba una
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    යාංගල්මෝදර ඇක්සිඩන්ට් එක තමයි මට නම් හොදටම මතක. 41 දෙනෙක් මැරුණා මේ ඇක්සිඩන්ට් එක නිසා. :(

    yangalmodara+accident+%25282%2529.JPG



    http://paparasinewslanka.blogspot.com/2013/04/yangalmodara-accident.html

    ඉස්සර අපි class යන බස් කොච්චර දානවාද මෙතනින්. මේක වදින කම්ම ඔක්කොම උන් දැම්මා. අදටත් එක දෙන්නා ඔබනවා දැකලා තියනව... උදේ පාන්දර ගිහින් class නෑ කියපුවාම එන්නෙත් මේ වගේ.. හෙප්පුනේත් ඒ කාලේ තමා..
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    kondothara monawa karannada duwanawa arenna, u driver ta duwanna kiwwe nath nam uge waradda mokadda???
    කොළඹ කොටුවෙන් පිටත් වූ මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය උදෑසන 8.10 ට පමණ පොල්ගහවෙල දුම්රිය හරස්මාර්ගයට ළඟා වෙමින් සිටියා. අටයි දහය පමණ වනවිට දුම්රිය ගේට්ටුකරුවන් විසින් යාංගල්මෝදර හරස් මාර්ගයේ ගේට්ටු වසා දැමුවා. මේ වනවිට වාහන කිහිපයක්ම දුම්රිය හරස්මග ආසන්නයේ නතර කර තිබුණා. මේ අවස්ථාවේ ගල්කිරියාගම – කොළඹ බස්රියත් මේ වාහන අතරේ, දුම්රිය හරස්මාර්ගයට වාහන දහයක් පමණ පසුපසින් නවතා තිබුණා. එහෙත් තවත් සුළු වෙලාවක් නිසි ලෙස පමා වීමට, මේ බස් රියේ රියදුරා සහ කොන්දොස්තරවරයාට ඉවසීම තිබුණේ නැහැ. ඉදිරියෙන් වූ අනෙක් වාහන පසුකරමින් බස් රථය වසා තිබූ දුම්රිය ගේට්ටුවේ ඉතිරි ඉඩ අතරින් දුම්රිය හරස් මාර්ගයට ධාවනය කළා. කොන්දොස්තර වූ බුද්ධික රුවන් කුමාර ඒ අවස්ථාවේ බසයෙන් බැස දුම්රිය එනවාදැයි බලා,”හරි හරි කොච්චිය නෑ..” යයි පවසා තිබුණා. ඊට ඉතාම සුළු මොහොතකට පසු මහනුවර නගරාන්තර ශීඝ්‍රගාමී දුම්රිය පැමිණියා.

    පෙනී පෙනී ආ මරණය

    මේ වනවිට බස් රිය දුම්රිය මග හරහට නතර වී තිබුණා. අධික වේගයෙන් තමන් දෙසට එන දුම්රිය දුටු බස් රියේ සිටි මගීන්, මර බියෙන් විලාප තබද්දී බස් රියදුරු අබ්දුල් වහීඞ් හෆ්රූල් බසයෙන් බැස තම ජීවිතය රැකගැනීමේ අරමුණින් පළා යාමට උත්සාහ කළා. එහෙත් ඔහුට හැකිවූයේ බසයෙන් බැසීමට පමණයි.පලාතම දෙදරුම්කන හඬක් සමඟ, දුම්රිය බස් රිය බඳෙහි ගැටුණා. ඉදිරියට ඇදෙන දුම්රිය සමඟ තවත් මීටර් සියයක් පමණ ඇදී ගිය සුන්බුන් වූ බස්රිය, ගිනිගත්තා. හරියටම උදේ 8.13 ට, ලංකා ඉතිහාසයේ අති බිහිසුණුම දුම්රිය අනතුරක් සිදුවුණා.
    https://sandinisp11.wordpress.com/2022/04/20/දා-හත්-වසරකට-පෙර-සිදු-වූ-යා/
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,377
    113
    කෑගල්ල
    kondothara monawa karannada duwanawa arenna, u driver ta duwanna kiwwe nath nam uge waradda mokadda???
    ඔතන වෙන්නේ මුලින් කොන්ද බැහැලා ගිහින් බලනවා. ඌ තමා කියන්නේ bus එකට එන්න කියලා. ඌ පිස්සුවක් කෙලපු ගමන් bus එකම ඉවරයි.. ඕක තමා ඉස්සරෝම දාන්න ඕනේ..
     

    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,150
    6,597
    113
    East Blue (Goa Kingdom)
    tfs
    " කොන්දොස්තර වූ බුද්ධික රුවන් කුමාර ඒ අවස්ථාවේ බසයෙන් බැස දුම්රිය එනවාදැයි බලා,”හරි හරි කොච්චිය නෑ..” යයි පවසා තිබුණා. "

    එහෙනම් හරි දඬුවම
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,630
    113
    Miami
    Oya utta eka side ekak balala yan kiwa kiylth kiynawa .

    Oya bus eka DS gunasekara ekak ekka race ewith tiyenne. DSG eka rail gate close wenna kalin daagena. E hinda thamai mun thadiyamata ohoma daala tiyenne. Ookun dennta 2014 sentences to death .
    DSG huttala nam adatath yanne ohomai. age le wathura wenawa ewala yaddi.