ඉදුවර වචනයේ තේරුම

sudeshgomi

Member
May 10, 2007
22
0
0
39
Colombo
ඉදුවර වචනයේ තේරුම

ඉදුවර වචනයේ තෙරුම දන්නවා නම් පැහැදිලි කරන්න පුතෙකුගේ නමට..

ස්තුතියි!!
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    Sigiri kale nam danna epa bn mae 2018.dapan english mix name ekak.
     
    sudeshgomi

    Member
    May 10, 2007
    22
    0
    0
    39
    Colombo
    අන්න එතන තමයි මචන් සිංහල අපිට වැරදුන තැන.. උබට පුතෙක් ලැබුණුදාට පොශ් නමක් දාපන් මම අපේ රටේ අපේ කමට හරියන නමක් දාන්නම්..
    ස්තුතියි!!
     
    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    ඉදුවර වචනයේ තෙරුම දන්නවා නම් පැහැදිලි කරන්න පුතෙකුගේ නමට..

    ස්තුතියි!!

    අද මමත් පුතාට නමක් ගන්න අරිසෙන් අහුබුදුට සල්ලි බැදලා ඉන්නේ මචන්:yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,186
    67,535
    113
    අන්න එතන තමයි මචන් සිංහල අපිට වැරදුන තැන.. උබට පුතෙක් ලැබුණුදාට පොශ් නමක් දාපන් මම අපේ රටේ අපේ කමට හරියන නමක් දාන්නම්..
    ස්තුතියි!!

    Ela ela dapanko
     
    sudeshgomi

    Member
    May 10, 2007
    22
    0
    0
    39
    Colombo
    එහම නම් දාන්න ආස නැහැ බන් මට හිතට එන නම් බලනවා වේලාවට අකුරු බලන්න අදහසක් නැහැ..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Ravana hodai ne.sinhala paranama namak ne

    Use two names..(no more) One Sinhalese and one which could both sound English or Sinhalese. This makes their life easier. This is what I have done for my 17 year old son. Otherwise they will have to change names when they grow up if they choose to live elsewhere.
     
    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    හිරු මෙන් බබළන වගේ තේරුමක් තමයි තියෙන්නේ.
    ඉන්ද්‍ර+වර
    ඉන්ද්‍ර = හිරු
    අධිපතිත්වය තමයි හැඟවෙන්නේ.හොඳ නමක්
     
    sudeshgomi

    Member
    May 10, 2007
    22
    0
    0
    39
    Colombo
    Use two names..(no more) One Sinhalese and one which could both sound English or Sinhalese. This makes their life easier. This is what I have done for my 17 year old son. Otherwise they will have to change names when they grow up if they choose to live elsewhere.[/Thanks for the information I’ve already selected the name which is sound English since he’s gonna birth in Europe and now I’m looking fir the meaning to the second which is in sound Sinhala ]
     
    :rofl: