නමේ තේරුම

whisky21

Member
Apr 5, 2018
3
0
1
නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද?
 

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,691
    1
    101,951
    113
    34
    Kalutara
    නිර්වාන් වගේ එකක් වෙන්ටෑ.. අපේ චිචි බේබිගේ පොඩි එකාගේ නමට අගේන්ස්ට් එකට දාපු නමක් නේද?
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,657
    113
    නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද?
    නිවියන් උත්තෝ (පහනක් ලයිට් එකක් නිවෙනවා වගේ) කියන තේරුම. ඉස්පිල්ලක් පාපිල්ලක් ඇල පිල්ලක් වරද්ද ගන්න හොඳ නෑ ඔය නමට. වස්වදිනවා නම දාපු එකාට. 🥴
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,305
    2,115
    113
    ඕකට ඉස්සරහින් සැරසේන් එලවේන් නිවේන් කියල දාගනින් මචන්. :lol: :lol: