නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද?
W whisky21 Member Apr 5, 2018 3 0 1 Dec 19, 2025 #1 නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද?
P planner123 Well-known member May 22, 2018 9,210 15,842 113 Dec 19, 2025 #2 Not a good name for a baby if that's what you're wondering.
KSPathirana Well-known member Apr 22, 2015 8,081 10,443 113 Dec 19, 2025 #3 නිවියාන් කියල කරන ප්රාර්ථනාවක් දන්නෑ බන්. Up Reactions: wissnshaftler and Cypress
Candid-B Well-known member Apr 25, 2019 35,797 1 62,919 113 Mother Earth Dec 19, 2025 #4 නිවෙනවා පත්තුවෙන් කියලා දාන්න තිබ්බේ. Reactions: Cypress
asbestos Well-known member May 5, 2022 2,200 2,656 113 සංසාරය Dec 19, 2025 #5 whisky21 said: නිවේන් Click to expand... extinguish Reactions: Candid-B
Heshan Daminda Well-known member Mar 13, 2009 46,692 1 101,951 113 34 Kalutara Dec 19, 2025 #6 නිර්වාන් වගේ එකක් වෙන්ටෑ.. අපේ චිචි බේබිගේ පොඩි එකාගේ නමට අගේන්ස්ට් එකට දාපු නමක් නේද?
C Cypress Well-known member Jul 22, 2021 16,177 27,657 113 Dec 19, 2025 #7 whisky21 said: නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද? Click to expand... නිවියන් උත්තෝ (පහනක් ලයිට් එකක් නිවෙනවා වගේ) කියන තේරුම. ඉස්පිල්ලක් පාපිල්ලක් ඇල පිල්ලක් වරද්ද ගන්න හොඳ නෑ ඔය නමට. වස්වදිනවා නම දාපු එකාට.
whisky21 said: නිවේන් කියන නමේ තේරුම කවුරු හරි දන්නව නම් කියන්න පුලුවන්ද? Click to expand... නිවියන් උත්තෝ (පහනක් ලයිට් එකක් නිවෙනවා වගේ) කියන තේරුම. ඉස්පිල්ලක් පාපිල්ලක් ඇල පිල්ලක් වරද්ද ගන්න හොඳ නෑ ඔය නමට. වස්වදිනවා නම දාපු එකාට.
S Sunil dinawamu Well-known member Aug 12, 2015 2,305 2,115 113 Dec 19, 2025 #10 ඕකට ඉස්සරහින් සැරසේන් එලවේන් නිවේන් කියල දාගනින් මචන්.