ඉන්ගම්මාරුව

yaan

Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    ඉස්සර රූපවාහිනියේ ගිය මම ආසම කතා සීරීස් එකක් තමයි ඉන්ගම්මාරුව..

    දැන් තියෙන කසිකබල් හින්දි ජාරාවල් වලට වඩා ඉස්සර ගිය ඒව කොච්චර වටිනවද..
    හොයල හොයල හරි අමාරුවෙන් හොයා ගත්තේ.. පොඩි කාලේ බැලුවයෙන් පස්සේ අද තමයි බැලුවේ.... :):yes: බම්ප් එකක් දාගෙනම යන්න.. :)





    More videos are available on this youtube channel - https://www.youtube.com/channel/UChwxCYwkR0Z3vC5kqkTYlBg/videos
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    oya wattha thiyenne NIBM eka gawa, kochara joint gahanna attda oya watte , NIBM giya eun dannawa athi :D

    hehe ewunata oke thiyena ara nuga gaha saha e location eka tiyenne rupavahiniye ethulemai. ethana hadapu set ekaka thama shoot karala thiyenne , anik tika karala tiyenne 60 waththe
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    ඉස්සර රූපවාහිනියේ ගිය මම ආසම කතා සීරීස් එකක් තමයි ඉන්ගම්මාරුව..
    දැන් තියෙන කසිකබල් හින්දි ජාරාවල් වලට වඩා ඉස්සර ගිය ඒව කොච්චර වටිනවද..


    ඒක ඇත්ත, බං..රෙප්..:yes::)
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    oka dan ayeth yanawa ban rupawahiniye :)
    mama langadi baluwa dan tiyana ewata wada quality ban :D

    ආයෙමත් යනවද? :) පරන එකමද නැත්තන් අලුත් නලුවොද ඉන්නේ..? :rolleyes: දැන් නන් ඉස්සර වගේ ගෙදර නිවාඩු පාඩුවේ ඉඳන් කතාවක් බලන්නවත් වෙලා නෑ.. :(

    මම දාපු විඩියෝ එකේ දුලීකා මාරපනත් ඉන්නවා.. අර සබන් ඇඩ් එකට කලින් ඒකි මේකෙත් රඟපාල තියෙනවා එහෙනන්.. :cool:
     

    yaan

    Well-known member
  • Jun 13, 2007
    1,062
    240
    63
    Dehiwala
    Meka thama supirima tele drama eka.

    indian eva langinwath thiyanna behe. mewa patta natural... thank you

    thanks machan!

    natural witharak neme, life ekata ganna dekuth thiyenawa. ada kale yana ewaye thiyenne pawul awul karana prashna misak wena dewal nemei..

    Bump