ඉස්සර රූපවාහිනියේ ගිය මම ආසම කතා සීරීස් එකක් තමයි ඉන්ගම්මාරුව..
දැන් තියෙන කසිකබල් හින්දි ජාරාවල් වලට වඩා ඉස්සර ගිය ඒව කොච්චර වටිනවද..
හොයල හොයල හරි අමාරුවෙන් හොයා ගත්තේ.. පොඩි කාලේ බැලුවයෙන් පස්සේ අද තමයි බැලුවේ....
බම්ප් එකක් දාගෙනම යන්න.. 
More videos are available on this youtube channel - https://www.youtube.com/channel/UChwxCYwkR0Z3vC5kqkTYlBg/videos

දැන් නන් ඉස්සර වගේ ගෙදර නිවාඩු පාඩුවේ ඉඳන් කතාවක් බලන්නවත් වෙලා නෑ.. 