ඉන්ජිනේරු සභාව

ganu88

Active member
  • Jun 2, 2008
    529
    154
    43
    සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කියන්නෙ ඩෙසිග්නෙෂන් එකක් නෙ බන් .
    ගාමන්ට් වල ඉන්නවා ඉන්ඩස්ට්‍රියල් ඉංජිනියර් කියලා එවුනුත් .
    අන්න ඒ වගෙ ඩෙසිග්නෙෂන් එකක්.
    මෙම්බර් ශිප් එක තියෙන්න ඔනි ඉංජිනෙරු ආයතනයෙ .

    කොහොමත් Act එකේ විදිහට SLITT, Colombo, Moratuwaවගෙ IT degree තියන අයට Engineer කියලා පාවිච්චි කරන්න බැරුව යනවා. හරියට SLMC registration නැතුව Doctor කෙනෙක් වෙන්න බෑ වගේ
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    කොහොමත් Act එකේ විදිහට SLITT, Colombo, Moratuwaවගෙ IT degree තියන අයට Engineer කියලා පාවිච්චි කරන්න බැරුව යනවා. හරියට SLMC registration නැතුව Doctor කෙනෙක් වෙන්න බෑ වගේ

    ඔය ඉන්ෆොමැටික් වගෙ එව්වායෙ දෙනවානෙද සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ඩිග්‍රි BEng විදියට ? ඒ ගොල්ලන්ට පුළුවන්ද ?
    මන් දැක්කා ස්ලිට් එකෙත් තියෙනවා එහෙම
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ඔය ඉන්ෆොමැටික් වගෙ එව්වායෙ දෙනවානෙද සොෆ්ට්වෙයාර් ඉංජිනියරින්ග් ඩිග්‍රි BEng විදියට ? ඒ ගොල්ලන්ට පුළුවන්ද ?
    මන් දැක්කා ස්ලිට් එකෙත් තියෙනවා එහෙම

    IESL Approved list eke na..
    But normally IESL membership me ayata ganna puluwan nam Ok, nathnam Ba
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    IESL membership SLIIT, CINEC vage campus valata denne na. Danvath evata MEmbership denavanam hodayi.
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    වෙන්න බෑ මචං.. ඊට වඩා උඩින් තියෙන කැටගරි එකකට සෙට් වෙයි:)

    mama HNDE, apita IIESL membership thiyenawa. Technician wenna ba :baffled:
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    IESL membership SLIIT, CINEC vage campus valata denne na. Danvath evata MEmbership denavanam hodayi.

    CINEC Engineering Degree ekata ganna puluwan
    KDU Engineering Degree ekath recognize karanawa

    වෙන්න බෑ මචං.. ඊට වඩා උඩින් තියෙන කැටගරි එකකට සෙට් වෙයි:)

    Affiliate or Incorporated Engineer depending on education
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මචං දැන් ඔය මෙමෙබර්ශිප් එකෙන් ලැබෙන වාසි මොනවාද ?
    පඩි වැඩි වෙනවාද බොනස් ලැබෙනවාද පර්මිට් ලැබෙනවාද මෙඩිකල් ලැබෙනවාද ? වගෙ එව්වා

    අයි ටී උන්ට ස්ටෙටස් දුන්නත් නැතත් ලොකු සැලරිස් නම් හම්බවෙනවා ඉතිං
     
    RushAM

    Active member
  • Dec 5, 2015
    308
    127
    43
    Sri Lanka
    මචං දැන් ඔය මෙමෙබර්ශිප් එකෙන් ලැබෙන වාසි මොනවාද ?
    පඩි වැඩි වෙනවාද බොනස් ලැබෙනවාද පර්මිට් ලැබෙනවාද මෙඩිකල් ලැබෙනවාද ? වගෙ එව්වා

    අයි ටී උන්ට ස්ටෙටස් දුන්නත් නැතත් ලොකු සැලරිස් නම් හම්බවෙනවා ඉතිං

    මොනව උනත් මචං ලංකාව වගේ රටක job title එක මාර වැදගත්..
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    වෙන්න බෑ මචං.. ඊට වඩා උඩින් තියෙන කැටගරි එකකට සෙට් වෙයි:)

    CINEC Engineering Degree ekata ganna puluwan
    KDU Engineering Degree ekath recognize karanawa

    Affiliate or Incorporated Engineer depending on education

    Incorporated Engineer with many requirements completed :yes:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    මොනව උනත් මචං ලංකාව වගේ රටක job title එක මාර වැදගත්..
    ටයිටල් එක නම් හරි ,මන් කිව්වෙ ඊට අමතර වාසි .
    අනික බන් ලංකාවෙ දැන් දැන් ඔව්වා ඈත් වෙනවා වගෙ සීන් එකකුත් දැනෙනවා. අනෙ මන්දා මට හිතෙන විදියෙද කියලා.