ඉන්ජිනේරු සභාව

hancok

Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    ටයිටල් එක නම් හරි ,මන් කිව්වෙ ඊට අමතර වාසි .
    අනික බන් ලංකාවෙ දැන් දැන් ඔව්වා ඈත් වෙනවා වගෙ සීන් එකකුත් දැනෙනවා. අනෙ මන්දා මට හිතෙන විදියෙද කියලා.

    loans walata adu poliya and eligibility upon membership confirmation
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    දැන් දැන් ඔව්වා ඈත් වෙන ගතියක් තෙරෙන්නෙ නැද්ද ?

    Man asikiland wala neme bn inne. Habai ithin mage job title eke "engineer" kiyala kallak thiyanawa. Eth mata mun kiyana widiye "engineering" degree ekak na.
    Mage team eke inna samahara unta degree ekak wath na. :rofl::rofl:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,048
    113
    පිළි-ඇඳි-දොළ
    Man asikiland wala neme bn inne. Habai ithin mage job title eke "engineer" kiyala kallak thiyanawa. Eth mata mun kiyana widiye "engineering" degree ekak na.
    Mage team eke inna samahara unta degree ekak wath na. :rofl::rofl:

    ara list out karala thiyana title ekak awashya qualification pennala membership gatte nattan engineer kiyanna legally ba. ame unuth thama IESL ekata gihin enna kammali kame job eka karan innawa ithin:dull:
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    Man asikiland wala neme bn inne. Habai ithin mage job title eke "engineer" kiyala kallak thiyanawa. Eth mata mun kiyana widiye "engineering" degree ekak na.
    Mage team eke inna samahara unta degree ekak wath na. :rofl::rofl:
    දැන් කාලෙ උන් පඩිය බන් හොයන්නෙ.
    ඒක නිසා තමා ගොඩාක් උන් අයි ටී සීන් එකට එන්ටර් වෙන්නෙ ,පඩි වැඩි නිසා.:lol:
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    ara list out karala thiyana title ekak awashya qualification pennala membership gatte nattan engineer kiyanna legally ba. ame unuth thama IESL ekata gihin enna kammali kame job eka karan innawa ithin:dull:

    Man nam owwa hoyala balala na. Apita IESL na man hithanne.

    දැන් කාලෙ උන් පඩිය බන් හොයන්නෙ.
    ඒක නිසා තමා ගොඩාක් උන් අයි ටී සීන් එකට එන්ටර් වෙන්නෙ ,පඩි වැඩි නිසා.:lol:

    Sirawata. :lol::lol:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    මචං දැන් ඔය මෙමෙබර්ශිප් එකෙන් ලැබෙන වාසි මොනවාද ?
    පඩි වැඩි වෙනවාද බොනස් ලැබෙනවාද පර්මිට් ලැබෙනවාද මෙඩිකල් ලැබෙනවාද ? වගෙ එව්වා

    අයි ටී උන්ට ස්ටෙටස් දුන්නත් නැතත් ලොකු සැලරිස් නම් හම්බවෙනවා ඉතිං

    Main advantage is it will safeguard local engineering professionals as with ETCA like agreements will allow them to come. But they will have to get IESL registration to work. Even now structural and Electrical chartered engineers should do design and they are going to make post inspection certificates too. That is the main benefit and Foriegn construction industry will have to recruit local IESL certified engineers
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මචන් උබලට internationally පිළිගන්න cEng කෙනෙක් වෙන්න ඕනෙනම් ඔය ලංකාවේ වගේ "අපි තමා පොර" කියාගන්න නමුත් ලෝකේ එතරම් පිළිගැනීමක් නැති ආයතන පස්සේ යන්න එපා. එහෙම ඕනෙනම් Engineering Council in the UK වගේ එකකින් (by royal charter ) cEng කෙනෙක් වෙන්න ඕනෙ. UK Engineering Council එක ලංකාවේ කිසිම Uni එකක Eng උපාදියක් කෙලින්ම පිළිගන්නේ නෑ (no accredited ), නියම තත්වයට නෑ කියලා ( අපි හිතුවට ඔන්න ඕකයි තත්වය). එක ගන්න උපාදියට අමතරව නිබන්දන ලියනවා වගේ ලොකු වටේ යෑමක් තියනවා. accredited degree එකක් තියනවනම් පොඩි interview එකකින් පස්සේ ගන්න පුළුවන්.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    NCT (civil engineer ) thiyena kattaiaya puluvanda. experiences eka pennala vage regster vennda

    එන් සී ටී සිවිල් ඉන්ජිනිය කියන්නෙපා.ඒක වැරදියි.එන් සී ටී ( සිවිල්) කියලයි කියන්න ඕනි.එන් සී ටී වලට නම් රෙජිස්ටර් වෙන්න බැරිවෙයි.ඕකට රෙජිස්ටර් වෙන්න අඩුම ගානේ එන් ඩී ටී වත් ඉල්ලයි.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    tecnician වුනොත් කොහොමද බං පාරෙ බැහැලා යන්නෙ:no::no::P

    NDT= National diploma in technology (ජාතික තාක්ශණ ඩිප්ලොමාව).ඔව් තොපිව ඉන්ජිනේරු තාක්ශණවේදී කැටගරි එකට තමයි දාන්නේ :baffled::baffled:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් උබලට internationally පිළිගන්න cEng කෙනෙක් වෙන්න ඕනෙනම් ඔය ලංකාවේ වගේ "අපි තමා පොර" කියාගන්න නමුත් ලෝකේ එතරම් පිළිගැනීමක් නැති ආයතන පස්සේ යන්න එපා. එහෙම ඕනෙනම් Engineering Council in the UK වගේ එකකින් (by royal charter ) cEng කෙනෙක් වෙන්න ඕනෙ. UK Engineering Council එක ලංකාවේ කිසිම Uni එකක Eng උපාදියක් කෙලින්ම පිළිගන්නේ නෑ (no accredited ), නියම තත්වයට නෑ කියලා ( අපි හිතුවට ඔන්න ඕකයි තත්වය). එක ගන්න උපාදියට අමතරව නිබන්දන ලියනවා වගේ ලොකු වටේ යෑමක් තියනවා. accredited degree එකක් තියනවනම් පොඩි interview එකකින් පස්සේ ගන්න පුළුවන්.

    100%:yes: බහුතරය ඉන්නෙ අපි තමා පොර මානසිකත්වයෙන්. (ලිඳේ සිට). :)
     
    avent

    Junior member
  • Jun 24, 2016
    36
    2
    8
    Matara
    මචන් උබලට internationally පිළිගන්න cEng කෙනෙක් වෙන්න ඕනෙනම් ඔය ලංකාවේ වගේ "අපි තමා පොර" කියාගන්න නමුත් ලෝකේ එතරම් පිළිගැනීමක් නැති ආයතන පස්සේ යන්න එපා. එහෙම ඕනෙනම් Engineering Council in the UK වගේ එකකින් (by royal charter ) cEng කෙනෙක් වෙන්න ඕනෙ. UK Engineering Council එක ලංකාවේ කිසිම Uni එකක Eng උපාදියක් කෙලින්ම පිළිගන්නේ නෑ (no accredited ), නියම තත්වයට නෑ කියලා ( අපි හිතුවට ඔන්න ඕකයි තත්වය). එක ගන්න උපාදියට අමතරව නිබන්දන ලියනවා වගේ ලොකු වටේ යෑමක් තියනවා. accredited degree එකක් තියනවනම් පොඩි interview එකකින් පස්සේ ගන්න පුළුවන්.

    මචන් Engineering Accreditation කරන්නේ UK විතරක් නෙවි මොරටුව පේරා තියන syllabus සමහර ඒවා Washington Accredited. එක එක accreditation institutes වල assessment criteria වෙනස්.