ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න
මේ ඉන්ජෙක්ෂන් එක සැරට මොලේටම විදගන්න..
ටිකක් නැවතිලා කියවන්න.
අපි මොනවද මේ කන්නේ..?
1) චිකන්
ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා. දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.
උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?
ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?
තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?
ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.
කවුද මේවා නියාමනය කරන්නේ.?
මුදලට සියල්ල යටයි. කම්පැනිකාරයා ලාබ ලබනකොට සුව්හසක් ජනතාව හිමි හිමින් ලෙඩ ඇදේ. කවුද මේවා දන්නේ.?
2) ඇපල්, දොඩම්, අඹ, ගස්ලබු, බයිට්ස් වර්ග, කුකුළු මස්, වම්බටු, තක්කාලි, තිබ්බටු, අධි සාණ්ද්‍ර පැණි බීම ඔය ඔක්කොම වස තමයි.
බයිට් වලට තෙල් තාච්චුව උතුරපු ගමන් මෙගා බෝතලේ දානවා. අපි රස කර කර ඒක කනවා.
වම්බටු, තක්කාලි, තිබ්බටු වගේ ඒවා හොඳට කනවා. කෙටිකාලීන මාංසල භෝග වස නාලා කඩේට එන්නේ.
ගම්මිරිස් වලට ගස් ලබු ඇට දානකොට ,මිරිස් කුඩු වලට සායම් දානකොට,කහ කුඩු වලට මෙතැනිල් කහ දානවා.
හොඳ හාල් වලට කෑලි හාල්, සුදු කල සත්ත්ව ආහාර හාල් එකතු කරනවා.
පොල්තෙල් වලට පාම් තෙල් කලවම් කරනවා.
හොඳ බත් එක මරාගෙන ඒකට අජිනමෝටෝ,ඌරු තෙල් දාගෙන කඩේට ගිහින් ෆ්‍රයිඩ් රයිස් කියල තොල පිනවගන්නවා.
දිවුල් ඉදවන්නේ මඩේ දාලා. අලියා ගිල්ල දිවුල් එලියට එනකොට එම්ටි. මඩේ දාලා ගත්තම සුපිරි.
හොඳ තේ කුඩු වලට එකතු කරන්නෙම අයින් කරන කසල තේ කුඩු.
රස කර කර කන කරවල වල ෆෝමලින් එමට. සමහරු බැටරි ඇසිඩ් හිටන් දානවා.
මාලුවලටත් සමහරු ෆෝමලින්, දිස්නයට කෙමිකල්, පරණ මාලු වලට අලුත් මාලුන්ගේ ලේ දාලා දෙනවා. මාළු ලෑලි වල මාළු වලට මැස්සො වහන එක නවත්වන්න මදුරු නාශක දියර වතුරට දියකරලා ඉහිනවා. කොහොමද මෙටෝෆ්ලූතීන් වැනි රසායනික ශරීර ගතවුනාම.
තව, කොස් කපලා විකුනන තැන්වල කොස් ඉදෙන එක වලක්වන්න කොස් මදුලු හාපික් දියකරපු වතුරෙ ඔබලා ගන්නවලු.
ගස්ලබු වල ඉදුන බව හඟවන්න, කාබයිඩ් ඇඟිලි තුඩුවල තවරගෙන, ගස්ලබු ගෙඩිය වටේ ඉරි පහ හිටින්න අදිනවා. ඒ තැන් විතරයි කහපාට වෙන්නෙ. එතකොට මුලු ගෙඩියම එකවර කහ පාට නොවන හින්දා ගහෙන් ඉදිලා කැඩුව වගේ. උග්‍ර පිළිකා කාරකයක් වන කැල්සියම් කාබයිඩ් අංශු ශරීර ගතවෙනවා.
කිරි වලට මෙලමයින් දානවා උකුබව පවත්වා ගන්න.
උදෙම්ම දුන්නා ඉන්ජෙක්ෂන් එකක් සැරටම. හැකිතාක් ෂෙයාර් කරන්න. ආහාර මාෆියාවෙන් ගැලවෙමු.! ෂෙයාර් කරන්න. මිනිස්සුන්ව දැනුවත් කරමු.
ඉස්සර ලුණු කුඩු ටිකක් එලියට අරන් ටිකක් වෙලා තිබ්බම තෙත් වෙනව දැන් එම වෙන්නෙ නැ හෙතුව ලුණු වලට කල්වම් කරන්ව. සිලිකන් පව්ඩර්..ඔබ දැනුවත් වෙන්න අනිත් අයත් දැනුවත් කරන්න
Other Threads
ඔබ කියවිය යුතු බෞද්ධ කතා
අවුරුදු 160 ක් නීරෝගී බක්කුල මහ රහතන් වහන්සේ
මෛත්‍රී බුදුන් පහල වීම
ගෞතම බුදුරජාණන්වහන්සේගේ ධාතූන් වහන්සේලා
කළුතර පූජනීය බෝධීන් වහන්සේ
චුල්ලපන්ථක මහරහතන් වහන්සේ
සත් වසක් මවු කුස තුළ සිටි සීවලී මහරහතන් වහන්සේ
අනාගතයේ බුදු වන බුදුරජාණන් වහන්සේලා
නිරෝගීව ඉන්න මේ ටික කියවලා බලන්න
බල්ලන් ඇති කරන්නේ සුරතලයට විතරමද?
සමහරුන් ඉක්මනින් මදුරුවන්ට ගොදුරු වන්නේ ඇයි ?
වැදගත් අවයවේ පරිස්සම් කර ගන්නේ කොහොමද?
සෙම්ප්රතිෂ්යාව
නිදා ගැනීම වැදගත්ද?
හැසිරීමෙන් හෙළිවන රහස්.. Predictions According to Attitudes !!!
ආහාර පාලනය හෝ ව්‍යායාම නොකර බර අඩු කර ගමු.
පිලිකා පිලිබඳව නවතම තොරතුරු
ඔබට මොලේ පිළිකාවක් නැතැයි කියා ෂුවර්ද?
AC හීතල සමඟ එන ලෙඩ
ඔබත් රට ඉදි කනවාද ? කවදාවත් බෙහෙත් බොන්න ඕන
දරුනු හිසරදය සමග දකුනු අතේ හිරි වැටීම
අඹ කනවානම් මේකත් දැනගන්න.
18+++
Things You Should Know About Sex 18+
හාදුවකින් බැක්ටීරියා මිලියන 80ක් හුවමාරු වෙනවාලු
How to get a Baby Boy or Girl
Pubic Hair 21+++(යූනික රෝම)
ස්වයංවින්දනයෙන් මිදීමට මග
ලිංගිකව එකතු වීමකින් ලැබෙන සාර්ථකත්වය
මෙන්න හොරෙන් කොටු පනින අයට නියම භාණ්ඩයක්
ලිංගික ජීවිතය විනාශ කරන ආහාරයන්
නිරුවතින් නිදාගන්නා අඹු සැමියන්
ශුක්‍රාණු වර්ධනයට තක්කාලි
කොටු පනින බිරින්දෑවරු
ලිංගිකව එක් නොවී සිටීමෙන්ද දරු ගැබක් හට ග
ලිංගික එක්වීම තුළ රෝග නසන ප්‍රතිඵල
නිරුවතින් වැඩ කරන කොම්පැණිය
ඇදුම් නැතුව ඇදුම් ඇන්දවීම
නයි කයිද රෝස් පාන් කිව්වලු
ගණිකාවක් එක්ක ලැග්ගොත්
අනතුර අතලග
කන බත් එක දැක්ක රෙජිෆෝම් සෝස් එක්ක
නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !
ගත්තම ලාබෙට මිදි තිබුණා අත පිහින රෙදි
තිබහට බොන වතුර බිඳට ගහන ගේම කොයි විදියද
ඔබ නිතර ෆ්‍රයිඩ් රයිස් සහ කොත්තු රොටි අනුභව කරන පින්වතකු නම්
මීගමු වෙරළේ කප්පම් කාරයෝ
First Time Naked
රසයි කුකුළු මස් වසයි කතාබස්
විකුණන එළවළු එහෙමයි... අපි කන ඒවා මෙහෙමයි
ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ - ඇමරිකාව
මූදු තෙරේ පේ‍්‍රම රැඟුම්
වෙරළේ ආදරේ මධුසමය වාහනේ
නින්දට පෙර අහු මුළු බැලිය යුතුය
මුහුදු වෙරළේ සිදු වූ සිදුවීම් කිහිපයක්
Gay Beach sex party @ Mt. Lavinia Beach with School Boys
Beach Sex-වෙරළ කතා කරයි නම් ඒ අසම්මත ආදරය කියාවී
පිරිමින්ට වඩා ගැහැනු කෑදරයි
කැෆේ කෝප්පයේ දියවෙන ඔළුවෙ ගාන පොඩි ජෙල් එŜ
අඳුර දුරලන්න සීලිමේ එල්ලා ගත් කාල බෝම්බය
ලංකාවේ හෝටල් වල කෑම හදන ජරාම විදි
මං ආයෙත් ලංකාවට එන්නේ නෑ. - සංචාරකයෙකුගේ කත
පාර්සලයක් ගේනකොට දෙපාරට වඩා හිතන්න
යනකොට දඹදිව දැන ගමු මේ බව
ගත්තා නම් ඔබ තේක්ක වත්තක් කියවන්නකො මේ කතš
කිරි හට්ටිය-පැණි මුට්ටිය අවුල් කළේ-මේ කට්ŝ
ඇරියස් වාහන පත්තරේ බලලා සීස් වෙන විස්තරේ
මේ වගේ වංචාකරුවන්ට ඔබත් හසුවෙනවාද ?
අවමගුල් අගෝස්තුව ද?
නියම මිනිහෙක් වෙන්න බලන්න
ලොව අංක එකේ ධනවතා වන Windows නිර්මාතෘ බිල් ගේට්ස් ගේ රහස් !
ලංකාවේ අංක 1කේ පොහොසතා [Forbes Magazine]
බිල් ගේට්ස් 'පැරදවූ' සැබෑ සුපිරි ධනවතා
නන්දන ලොකුවිතාන නම් වූ දිරිමත්
කෝටිපතියාගේ ජීවිත කතාව
Whats app Lokka-Jan Koum
පට්ට පටපට
ගෑණු
පෙට්ටිය කඩලම කටට (දා)ගන්න හැටි
මීයන් - පූසන් මඤ්ඤං කරන්නේ කාන්තාවෝය..
ඵල නෙලුවට කමක් නෑ ඇතුලෙ ලෙලි දාල යන්න එපා
ආච්චිට හාල් ගරන්න (යකෝ මෙහෙමත් ආච්චිලා)
පුදුමාකාර මැජික් ශිල්පියෙක් !!! අනිවා බලන්#
මගුල් කාර් ටෝක්ස්
kollek kohomada kellek eyata gelapenawada kiyala balanne?
Amazing!!Cute puppy Born Now
Patta Couple Dance
Best magic Must watch
America’s Got Talent 2017 Magicians
Other threads
Natasha Belle Images collection 1 2
Colombo Stock Exchange (Daily Update)
Post your EBAY FEEDBACK Ratings Here
සාහිත්‍ය මාසය සහ ලංකාවේ පොත් ප්‍රකාශකයෝ
Best & Trust Online Shopping Sites-chatting thread
Malaysia Flight MH370 Missing-Web sites Gossips
Lasith Malinga -Slinger Malinga