චිකන් වලින් ලැබෙන විශේෂ පෝෂණය 💥💥💥

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    👉 කුකුල් මස් වල වස 👈. ..

    ඔබ තවම චිකන් කනවාද 🤔

    ( පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බරණ ජයවර්ධන)

    ( මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනය. ‍පෝෂණය හා ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනී ලියනගේ

    💥💥💥💥💥💥💥💥💥💥💥

    චිකන්

    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.

    දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

    උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

    ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

    තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

    ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

    💥💥

    ☝️ ඔබ දරැවන්ට ආදරෙයි නම් මෙක share කරන්න....
    👉 👉 👉
    එව්වට අපි නොකා ඉඳල හරියන්නෑනෙ. රටක ජනාධිපති කෙනෙක්, නීතියක්, රාජ්‍ය ආයතන තියෙන්නෙ ඔව්වටනෙ. පොන්නයෙක් ජනාධිපති උනාම මොකෙක්වත් ගනන් ගන්නෑ නේද @2osama @erozan @hitter @hirashgeff @monson
     
    • Haha
    Reactions: pitiye.appu

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ
    එව්වට අපි නොකා ඉඳල හරියන්නෑනෙ. රටක ජනාධිපති කෙනෙක්, නීතියක්, රාජ්‍ය ආයතන තියෙන්නෙ ඔව්වටනෙ. පොන්නයෙක් ජනාධිපති උනාම මොකෙක්වත් ගනන් ගන්නෑ නේද @2osama @erozan @hitter @hirashgeff @monson
    උබ ට නම් තණකොළ තියෙනවා නේ පොන්ස් 🤣
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    උබ ට නම් තණකොළ තියෙනවා නේ පොන්ස් 🤣
    උඹට නං හැම එකාගෙම ගූ තියනවනෙ නේද පොන්නයෝ. රස කර කර කතෑකි :lol:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,194
    12,194
    113
    Ohio, USA
    👉 කුකුල් මස් වල වස 👈. ..

    ඔබ තවම චිකන් කනවාද 🤔

    ( පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සත්ව විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය බරණ ජයවර්ධන)

    ( මහනුවර හන්තාන මූලික අධ්‍යයන ආයතනය. ‍පෝෂණය හා ජෛව රසායනය පිළිබඳ පර්යේෂණ අංශ ප්‍රධානී ආචාර්ය රුවිනී ලියනගේ

    💥💥💥💥💥💥💥💥💥💥💥

    චිකන්

    ඉතාම කෙටියෙන් කුකුලා ගැන කිව්වොත් ක්ලෝස් හවුස් සිස්ටම් එකට දවස් 21-30 අතර මාකට් එකට එනවා.

    දවස් 1,12,14,19,25න් වැක්සින් සීරිස් එකක් යනවා. 25 එක නොදුන්නොත් 19න් දෙනවා 25 එකත් අල්ලලා ඩබල් කරපු හොට් වැක්සින් එක. ඊට පස්සේ මුල් දවසේ ඉදන් ඇන්ටිබයෝටික් එක්ක තව ඩ්‍රග්ස් දවස් 5ක් යනවා එක දිගටම. ඒක ඉවරුනු ගමන් ඊලග එක පටන් ගන්නවා සෙමට. ඒක ඉවරුන ගමන් පටන් ගන්නවා විටමින්. එකත් ඉවරුන ගමන් රස්නෙට බෙහෙත් දෙනවා. ඔය අතරේ ලෙඩ උනාමත් එක එක මගුල් දෙනවා.

    උදාහරණයක් විදියට දවස් 21ක් ජීවත් උනු කුකුලෙක් ඒ දවස් 21ටම ඩ්‍රග්ස් නැතුව පිරිසිදු වතුර විතරක් බොන්නේ අඩුම දවස් 2,3ක් කීවොත් පිලිගන්නවද? අර දවස් 21 වෙනකොට මොන තරම් ඩ්‍රග්ස් ඇගේ සාන්ද්‍ර ද?

    ඒ විතරක් නෙමේ බූස්ටර්, ස්ටාටර්, ග්‍රෝවර්, ෆිනිශර් විදියට යන ෆීඩින් රැශන් එක සතාගේ බර ගන්නම හදපු ෆීඩ් එකක්. එකේ මොන තරම් අහිතකර දේවල් තියෙනවද?

    තව නොදත් කරුණක් කියන්නම්.අර 19න් දෙන වැක්සින් එක දුන්නම සමහර වෙලාවට එදාම ඒ සත්තු මාකට් එකට කොලඹට ඕන තරම් එන දවස් තියෙනවා. සතා පෝස්ට් මෝර්ටම් කලාම බලාගන්න පුලුවන් සතාගේ වැක්සි බූස්ට් පවා තිබෙනවා ඇඟේ. එතකොට අර වැක්සින් වියැකෙන්නත් මත්තේන් පිගානට එනවා නේද?

    ඒ විතරක් නෙමේ ගම්බෝරෝ, රැනිකට් වගේ ලෙඩ හැදිලා මැරිලා යන කුකුලන් ඉතා අඩු මිලට හෝටල් වලට හා සවස රයිස් ,කොත්තු කඩවල් වලට අරන් යනවා. ඒවා තමයි ඔය රයිස් එක100,120 ට දෙන්නෙ කුකුල් ගාතයක් එක්ක.

    💥💥

    ☝️ ඔබ දරැවන්ට ආදරෙයි නම් මෙක share කරන්න....

    👉 👉 👉
    Ithin Ubalama Neyda Halal Epaa Kiwwe?
    Uba Kiyana Widiyata Nathiwa Hari Widiyata Kalama Aka Halal Kukul Mas Wenawane Thawa Widiyakata Kiwwoth Aka
    Asirimath Rate Kosher Wenawane.. Kamak Nadda?
    Y7jobhi.png
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    Ithin Ubalama Neyda Halal Epaa Kiwwe?
    Uba Kiyana Widiyata Nathiwa Hari Widiyata Kalama Aka Halal Kukul Mas Wenawane Thawa Widiyakata Kiwwoth Aka
    Asirimath Rate Kosher Wenawane.. Kamak Nadda?
    Y7jobhi.png
    හලාල් වුණත් නූනත් සතා හැදෙන විදිහනෙ ප්‍රශ්නෙ මෙතන.
     
    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Lankawe un chicken kana kawillata ehenan okkoma un maharagama inda one. Mewa boru baila. Kana un kapalla
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,374
    100,269
    113
    Ithin Ubalama Neyda Halal Epaa Kiwwe?
    Uba Kiyana Widiyata Nathiwa Hari Widiyata Kalama Aka Halal Kukul Mas Wenawane Thawa Widiyakata Kiwwoth Aka
    Asirimath Rate Kosher Wenawane.. Kamak Nadda?
    Y7jobhi.png
    ඇයි හලාල් උන්ට බේත් ගහන්නෙ නෑද?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Chicken farm walin kiyanne ohoma drugs dunnoth me dena ganan walata chicken denna behe kiyalane
    ඔව් හෝමෝන ගහන එක වියදම් ලු.
    ඒකයි GMO චිකන් ඉන්නේ.
    ( Genetically modified උන් )
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • Chicken farm walin kiyanne ohoma drugs dunnoth me dena ganan walata chicken denna behe kiyalane
    ඔව් ඔහොම බෙහෙත් ගැහුවොත් කුකුලෙක් 10000ක් විතර වෙයි. කකුල් කුණු වෙනවට ෆෝමලින් නම් දානව. වෙන මොකවත් නම් ඔය පොඩි ෆාම් වලින් ගහන්නෙ නෑ. හෙම්බිරිස්සාවට බෙහෙත් දෙන්නෙ කෑම එක්ක.
     
    • Like
    Reactions: NRTG

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,385
    2,384
    113
    ඒකනේ ගමේ ගියාම වල් ඌරා හොයන්නෙ
    1300 දැන් ඩීසල් බොනවද කොහෙද උනුත්
    වලා තමා ලංකාවේ දැනට කන්න තියෙන මස් වලින් හොදම ඔප්ශන් එක. මං කිලෝ එක රු. 250ටත් අරන් තියෙනවා. ලඟදි ගත්තෙ නෑ හැබැයි.
     
    • Like
    Reactions: NRTG

    Sen-lu

    Well-known member
  • වලා තමා ලංකාවේ දැනට කන්න තියෙන මස් වලින් හොදම ඔප්ශන් එක. මං කිලෝ එක රු. 250ටත් අරන් තියෙනවා. ලඟදි ගත්තෙ නෑ හැබැයි
    දැන් above 1600. හැම ගෝතයාම ඒව කන්න හුරුවෙලා හෙන ඩිමාන්ඩ්. ඉස්සර නිකං වගේ දෙන්නෙ