ඉන්ජෙක්ෂන් වලට බයද.. මෙන්න විසඳුම..
ඉන්ජෙක්ෂන් ගහනවට සමහරුන් හරිම බයයි’ විශේෂයෙන්ම දරුවන්’ වැඩිහිටියන් වුණත් ඉන්ජෙක්ෂන් එකට බය අය අප අතරේම ඕනතරම් ඉන්නවා’
මේ ඉන්ජෙක්ෂන් එක ගහන එක අමිහිරි අත්දැකීමක් වෙන භාවිතාවක්ද තිඛෙනවා’ ඒ තමයි නහරය හරියට පාදගන්න නොහැකි වීම’ අපේ ඇතැමුන්ගෙ නහර පේන්නෙම නෑ’ එහෙම වුණාම 2-3 නෙමෙයි 4-5 වතාවක් වුණත් කටුව ගහන්න සිදු වෙනවා’ එය හරිම වේදනාකාරියි’ විශේෂයෙන්ම මහත අයටත් කීමොතෙරපි ප්රතිකාර ගන්න අයටත් මේ නහර අහු වෙන්නෙ නැති එක විශාල ප්රශ්නයක්’
මේ ගැටළුවට නවීන තාක්ෂණය විසඳුමක් සොයාගෙන තිඛෙනවා’ සම මත අලවන එක්තරා විශේෂිත ස්ටීකරයක් නිපදවා තිඛෙනවා’ එයට යටින් ශිරා අපූරුවට පෙනෙනවා’ හරියට කන්නාඩියකින් වගේ’ මේ නිසා දශමයක් වත් එහා මෙහා නොවී ටක්කෙටම ශිරාවෙන් රුධිරය මතු වෙන විදිහට නික්ෂේපනය කරන්න පුළුවන් නිසා ආයෙ වේදනාවක් එන්න විදිහක් නෑ’ කූල් එකේ නහරය විදල ලේ ගන්න පුළුවන්’
මේ විශ්මිත උපකරණයේ ක්රියාකාරිත්වය දැන් ඔබටම බලාගන්න පුළුවන්’ මෙන්න වීඩියෝව..

Last edited: