ඉන්ටනැෂනල් ගතියක්
මොනව උනත් පොඩි #ඉන්ටනැෂනල් ගතියක් තියෙනවා මෙන්න මේ පැති වලට ඉංග්‍රීසියෙන් නම් දානවා නම්..

|
|
|
දික්වැල්ල - "ලෝන්ග් බීච්" ( Long Beach ) ... කෝමද නිකන් ජික්වැල්ල ජික්වැල්ල කියනව වගේද?....මලිබු, ලෝන්ග් අයිලන්ඩ් ( නිව් යෝර්ක් ) වගේ නෙහ්....
තංගල්ල - "බ්‍රෙස්ට් ස්ටෝන්" (Breast Stone) ....හරියට නිකන් "යෙලෝ ස්ටෝන්" වගේ ( අර සුපර් වොල්කැනෝ එක )
කලවාන - "තයිස් ස්පිල්" (Thighs Spill ) .... හරියට නිකන් ඇන්ඩීස් වගේ.....
උඩුබද්දාව - "අපර් ටැක්සස්" (Upper Taxes)
දෙණියාය - "වැලී රේන්ජ්" (Valley Range) ....කෝමද නිකං ටෙක්සාස් වල නමක් වගේ......
හිනිදුම - "තින් ස්මෝක්ස්" (Thin Smokes )
කරන්දෙණිය - "ඩූ වැලී" ( Do Valley) ... මෙහෙම එකක් තියෙනවා ඇමරිකාවේ ආකන්සාස් වල....
ඌරගස්මංහන්දිය - "පිග්ට්රීස් වේ ජන්ෂන්" ( Pigtrees Way Junction).... නිකං "බ්‍රෝඩ්වේ" වගේ.....පොෂ් නමක්....
නාකියාදෙණිය - "ඕල්ඩ්මන් වැලි" (Oldman Valley)
කන්නෙළිය - "ඉයර්ස් අවුට් රේන්ජ්" ( Ears Out Range )
රාජගිරිය - "රෝයල් ක්ලිෆ්" (Royal Cliff) ... කියන්න ඕන් නෑනෙ ඉතින්.....
සීතාවක - "කෝල්ඩ් ආක්" (Cold Ark) ......
අංගොඩ - "හෝන්ස් ලොට්" (Horns Lot )....
පිටබැද්දර - "අවුට් ෆොරෙස්ට්" (Out Forest )......නිකන් එංගලන්තෙ "රෙඩ් වුඩ් ෆොරෙස්ට්, නෝත් ෆොරස්ට්" වගේ.....
මඩකළපුව - "මඩ් ලැගූන්" (Mud Lagoon ).... රොමැන්ටික් නමක්..... "බ්ලූ ලැගූන්" වගේ....
අම්පාර - "හෝන්ස් වේ " (Hornsway) ..... ඇමරිකාවේ වර්මන්ට් වල තියෙනවා "හෙරන්ස් වේ" කියලා බයිකර්ස් රේන්ජ් එකක්....
ඊතළංපත්තුව - "ඇරෝස් කවුන්ටි" ( Arrows County ) ......කියන්න ඕන් නෑනේ ගැම්ම......?...
.කෙළින්ම යූ.එස් තමයි....
මතුගම - "ෆියුචර් විලේජ්" (Future Village )......
ඇල්පිටිය - "කෝල්ඩ් ෆීල්ඩ්ස්" ( Cold Fields )..... නිකන් "ස්මෝල්විල්" වගෙ නෙහ්..?....ස්ප්‍රින්ග් ෆීල්ඩ්ස් වගේ.....
මාවතගම - "බුලවාඩ් සෙට්ල්මන්ට්ස්" ( Boulevard Settlements ) .......
කල්පිටිය - "ටයිම් ෆීල්ඩ්" (Time Field )......ගින්දර සයි-ෆයි නමක් නෙ.....
හපුතලේ - "බීස්ට් බ්ලේඩ්" (Beast Blade ) ..... දැන් ඔය අපි සත්තුන්ට "හපුවා" කියන්නෙ...උදා: කොටි හපුවා.....ඒකෙන් කියන්නෙ හපන සතා කියන එකනෙ.....පොඩ්ඩක් මොඩ් කරල ගමු.....
කුරුණෑගල - "හොබිට් රිලේටිව්ස් ස්ටෝන්" ( Hobbit Relatives Stone )....
විල්පත්තුව - "ලේක්ස් කවුන්ටි" ( Lakes County )......
කුලියාපිටිය - " රෙන්ටල් ෆීල්ඩ්" ( Rental Field )......
මූදුකටුව - "සී තෝන්" ( Sea Thorn )
හලාවත - "ඩ්රොපර්ස් ෆේස්" (Droppers Face )
පඬුවස්නුවර - "වයිස් සිටි" ( Vice City )
රාජාංගනය - "රීගල් කෝට්ස්" (Regal Courts )
මැදිරිගිරිය - "චේම්බර්ස්
ත්‍රෝට්" / "චේම්බර්ස් මවුන්ටන්" ( Chambers throat / Chambers Mountain )
මොණරාගල - "පීකොක් රොක්ස්" ( Peacock Rocks )
තණමල්විල - "ග්‍රාස් ෆ්ල්වර්ස් ලේක්" ( Grass Flowers Lake )
කොත්මළේ / කොත්මළය ගිර ( පැරණි නම ) - "ඩෝම් ඩෙත් මවුන්ටන්" (Dome Death Mountain ).... නිකන් ලෝඩ් ඔෆ් ද රිංග්ස් ගැම්මක් ඒකෙ තියෙන්නෙ.....
පාදෙණිය - "ස්ටෙප්ස් වැලී" (Steps Valley ) .....
ඔය වගේ තව ඕන් නම් ඉතින්...
බුකියෙන් ඉස්සුවෙ