මම නම් මාරු කරන්නේ NDB එකෙන්. නමුත් මම දන්න විදියට නම් NSB, BOC වගේ Government Bank වලිනුත් පුළුවන්. ඔය මොන Bank එකෙන් මාරු කළත් දවස් 21 එකකට වඩා ගත වෙනවා. NSB එකෙන් කියලා තියෙන කතාව ඇත්ත. ඔය Cheque එක අදාල බැංකුවට Verify කරන්න Post එකේ යවනවා. ඒ වෙනුවෙන් රු. 500/= වගේ මුදලක් අය කරනවා.