ඉන්ටනෙට් කී එකට කෙලවිය.

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ඉන්ටනෙට් කී එකට කෙලවිය.

    ඉන්ටනෙට් කී එකට කෙලවිය..........දැනට ෆෝන් එකෙන් ලැප් එකට ඉන්ටනෙට් දාගත්ත HTTPS වැඩකරන් නෑ දන්න කෙනෙක් PDANET 3.02 සීරියල් එකක් දෙනවද. මට ක්‍රැක් එකක් වත් බාගන්න බැරියෝ............

    Thanks in advance........

    [email protected]

    රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ස්තූතියි බම්ප් එකට........

    ක්‍රැක් එකක් හොයාගත්ත...... බාගන්න බෑ....... කවුරුහරි මේක
    පරිස්සමින් බාල මට කී එකක් දෙනවද???



    http://www.mediafire.com/?yjdw6c24jq14f6s

    රොබොට් අයියා
     

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    meka poddak balanna sometimes helpfull wei.. try1k daanna..mata prob1 clear ne hebei.. :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1264785

    ස්තූතියි මචන්.....

    මගේ ඉන්ටනෙට් කී එක පොඩි එකා වතුර කෝප්පෙට දැම්ම........ :baffled:සදුද වෙනකන් ඉන්ටර්නෙට් නෑ.......... අතේ තිරෙන ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එක ලැප් එකට කනෙක්ට් කරල මේ දවස් දෙකට ඉන්ටර්නෙට් ගන්නයි ට්‍රයි එක....... ෆෝන් එක රූට් කරන්න බෑ වොරන්ටි නැතිවෙනව....... හොඳම විකල්පය හැටියට Pdanet 3.02 දැම්ම......... දැන් ලැප් එකේ ඉන්ටෙර්නෙට් එලට වැඩ...... නමුත් ට්‍රයල් වර්ශන් එකෙන් (https:// )ඊමේල් වගේ ආරක්ශිත වෙබ් පිටු බලන්න බෑ.....බ්ලොක් කරල තියෙන්න......... ඉතින් මේ සොෆ්ට්වෙයාර් එකේ සීරියල් එකක් හොයනව........... අන්තිමටම සීරියක් ජෙනරේටර් එකක් හම්බවුනා...... ඒ ලබ්බ ඩවුන්ලෝඩ් කරන්න බෑ https නිසා...... පුලුවන් නම් උඩ දාල තියෙන ක්‍රැක් එක බාල මට කී එකක් දෙන්න.

    ස්තූතියි,

    http://www.mediafire.com/?yjdw6c24jq14f6s

    රොබොට් අයියා