ඉන්ටනෙට් ජොබ් ....

HemJ

Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඉන්ටනෙට් ජොබ් ....

    කට්ටිය කියමු බලන්න ඉස්සරලාම ඉන්ටෙර්නෙට් එක පාවිච්චි කරලා කියක් හරි හොයා ගත්ත කාලේ..මොනවා කරලද කියලා ... මතක ආවර්ජනයක් ! :D:love:
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    ඔන්න මම නම් ඩොරල් 25 ක් අප්වර්ක් එකේ කරලා .... 2015 වගේ
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,319
    20,706
    113
    Panadura
    :dull: :dull: :dull:
    ඉන්ටනෙට් එකෙන් කීයක්වත් හෙව්වේ නම් නෑ
    ඉන්ටනෙට් එකට යන්න ටෙලිකොම් එකට නම් සැහෙන්න ගෙව්වා
     

    HemJ

    Well-known member
  • Nov 13, 2017
    1,581
    178
    63
    migomu
    :dull: :dull: :dull:
    ඉන්ටනෙට් එකෙන් කීයක්වත් හෙව්වේ නම් නෑ
    ඉන්ටනෙට් එකට යන්න ටෙලිකොම් එකට නම් සැහෙන්න ගෙව්වා

    :oo::oo::oo::confused:
     

    Lexcoc

    Active member
  • Sep 28, 2017
    270
    51
    28
    :dull: :dull: :dull:
    ඉන්ටනෙට් එකෙන් කීයක්වත් හෙව්වේ නම් නෑ
    ඉන්ටනෙට් එකට යන්න ටෙලිකොම් එකට නම් සැහෙන්න ගෙව්වා

    :dull:
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Mukuth naaa. Internet use karanna gaththa dawase indala wiyadam witharai SLT Bill, Online payments, Online Orders, eBay :( :( :(
     

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    Microworker - $30
    Fiverr - $60
    Sharecash - $55
    Adfly - $10
    twodollarr - $30


    me tika thamai mathaka widiyta ithn... thama hriyta ekak set une naa..