ඉන්ටනෙට් ජොබ් ....

RoxDeyon

Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    Adlink තියන කලේ... 1000ක් ගත්තා... මං සල්ලි ගත්ත විතරයි සයිට් එකත් වහල දැම්ම බං... ip මාරු කරල හොර ක්ලික් දාලනෙ වැඩේ කලේ... :D
     

    ILSL

    Active member
  • Dec 13, 2012
    681
    159
    43
    Sri Lanka
    කට්ටිය කියමු බලන්න ඉස්සරලාම ඉන්ටෙර්නෙට් එක පාවිච්චි කරලා කියක් හරි හොයා ගත්ත කාලේ..මොනවා කරලද කියලා ... මතක ආවර්ජනයක් ! :D:love:

    Microworkers eken $10.11 :D first withdrawal eka 2011. dawas 40k witara katta kawa oka hoyanna :yes::yes::yes: ada wage matakai tama...
     

    nalinsen

    Member
    Nov 6, 2016
    716
    90
    0
    :love::love::love: Microworkers

    2011 දි පටන් ගත්තේ. අවුරුදු 3න හතරක් කරා.