As i know for mobile/broadband/TV

internet වලට නං වෙනසක් නෑ වගේ. හැබැයි උන් හොරට ඩේට අඩුවෙන් දීල ෂේප් කරගන්නව ඕක.
oya chat eka waradi ban ,,ecchara wadi wenne na .coll ekk aran eka hadala balapan kiyak kapenawada kiyala ,oya hora kampani ape mudl kolla kanawa vat pilitn dala ,eka eka eka welawata kapena gaana adu wadi wenawa ekama compani eke1.90 රුපියල් 4.30 වෙනවද?
එච්චර වැඩිවෙන්නේ කොහොමද බං 4% නේ වැට් වැඩි වුණේ
Telecommunications වලට වැට් වැඩි වීම බලපාන්නෙ නෑ කියන්නේ? :O
http://www.hirunews.lk/sinhala/132244/වැට්-බද්දෙන්-නිදහස්-වන-භාණ්ඩ-හා-සේවා-මෙන්න
100 ට 50 ක් vat බන්....
M-M 1.00k nam
1.50 කැපෙනවා.
M-O RS: 2.00 nam
RS: 3.00 k කැපෙනවා.
![]()
Telecommunications වලට වැට් වැඩි වීම බලපාන්නෙ නෑ කියන්නේ? :O
http://www.hirunews.lk/sinhala/132244/වැට්-බද්දෙන්-නිදහස්-වන-භාණ්ඩ-හා-සේවා-මෙන්න