ඉන්ටනෙට් බිලත් වැඩිවෙනවාද?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඉන්ටනෙට් බිලත් වැඩිවෙනවාද?

    වැට් වැඩිකරාට පස්සේ?
    කෝල් වලට විතරද?
    :confused:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    internet වලට නං වෙනසක් නෑ වගේ. හැබැයි උන් හොරට ඩේට අඩුවෙන් දීල ෂේප් කරගන්නව ඕක.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    internet වලට නං වෙනසක් නෑ වගේ. හැබැයි උන් හොරට ඩේට අඩුවෙන් දීල ෂේප් කරගන්නව ඕක.

    Calls වල Rates Update වෙලා ද බං SLT Website එකේ?
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    RDTBoKY.png

    uCuVSK5.jpg
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    1.90 රුපියල් 4.30 වෙනවද? :shocked:

    එච්චර වැඩිවෙන්නේ කොහොමද බං 4% නේ වැට් වැඩි වුණේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    1.90 රුපියල් 4.30 වෙනවද? :shocked:

    එච්චර වැඩිවෙන්නේ කොහොමද බං 4% නේ වැට් වැඩි වුණේ
    oya chat eka waradi ban ,,ecchara wadi wenne na .coll ekk aran eka hadala balapan kiyak kapenawada kiyala ,oya hora kampani ape mudl kolla kanawa vat pilitn dala ,eka eka eka welawata kapena gaana adu wadi wenawa ekama compani eke
     

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    100 ට 50 ක් vat බන්....

    M-M 1.00k nam
    1.50 කැපෙනවා.

    M-O RS: 2.00 nam
    RS: 3.00 k කැපෙනවා.

    ඒ කියන්නෙ කලින් ගාන 100 නම් දැන් 150 ද?
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    TKc2aMM.jpg


    Telecommunications වලට වැට් වැඩි වීම බලපාන්නෙ නෑ කියන්නේ? :O

    http://www.hirunews.lk/sinhala/132244/වැට්-බද්දෙන්-නිදහස්-වන-භාණ්ඩ-හා-සේවා-මෙන්න

    හොඳ වෙලාවට අපි හැමදාම ගන්න මුතු දියමන්ති ‍හෙලිකොප්ටර් ප්ලේන් රත්තරන් වලට වැට් වැඩිවෙන් නෑ :lol::lol::P
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ටැක්ස් වදිනව 46%ක් , මාරම ආතල් එකක් දැනෙයි රටේ මිනිස්සුන්ට.:)