ඉන්ටනෙට් බිලත් වැඩිවෙනවාද?

3rdEye

Member
Mar 21, 2014
4,465
401
0
හොඳ වෙලාවට අපි හැමදාම ගන්න මුතු දියමන්ති ‍හෙලිකොප්ටර් ප්ලේන් රත්තරන් වලට වැට් වැඩිවෙන් නෑ :lol::lol::P

ඇයි ටොපි,චොකලට් :P:P

මටත් කිව්වේ සිරා මාමි.. දුප්පත් මිනිස්සු කන ටොපි,චොකලට් වලට බදු ගැහුවේ නැහැ කියලා :lol::lol:
 
toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    ඇයි ටොපි,චොකලට් :P:P

    මටත් කිව්වේ සිරා මාමි.. දුප්පත් මිනිස්සු කන ටොපි,චොකලට් වලට බදු ගැහුවේ නැහැ කියලා :lol::lol:

    ඇත්ත කියපන් පත්තරේන් නේද දැක්කෙ ටොපි,චොකලට් වලට බදු ගැහුවේ නැහැ කියලා හිටං :lol::lol:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,018
    2
    54,778
    113
    ඇයි ටොපි,චොකලට් :P:P

    මටත් කිව්වේ සිරා මාමි.. දුප්පත් මිනිස්සු කන ටොපි,චොකලට් වලට බදු ගැහුවේ නැහැ කියලා :lol::lol:

    දියමන්ති වලටත් බදු වැඩි වෙන්නෙ නෑ ලු
    ඇති යන්තං :dull: