ඉන්ටනෙට් මනි මුදල් හුරාකෑම..

akmaadj

Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    ඉන්ටනෙට් මනි මුදල් හුරාකෑම..

    මචං මගේ නුවර යාලුවෙක් ගිහින් amazon lanka කියන ඉන්ටනෙට් මනි දවසේ course එකට උ ඉන්ටවල් එකේ එපා වෙලා ඇවිත් http://www.internetjobs.lk/(ඕක තම උන්ගේ සයිට් එක )

    උන්ගේ දවසේ ගැන රුපියල් 7500ක් ලු
    බලපන්කො උන්ට අ කාලකන්නි දීල තියන dvd දෙකයි tute ටිකයි
    iYxbZ7P.jpg

    WovtpCR.jpg

    4qPCrBc.jpg

    kVVt2aS.jpg

    6ZEU1R1.png

    cYZyndT.jpg

    E0vsjaE.png

    bXm7mgz.jpg

    හිනාවෙලා මැරෙනවා යකෝ...
    කවුරුත් මේවගේ බොරුවට අහුවෙන් එපා කියා ප්‍රර්ථනා කොරනවා ...
     
    Last edited:

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉම්ජස් ටික හදල දාහං ටිකක් පොඩි කරලා..
    ඕකට අහුවුන උන් ටිකක් ඉන්නව බං කරුමේ තමයි.. :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    http://www.elakiri.com/forum/showthread.php?t=1591096

    ඉල්ලන් කෑවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ නෙ..
    නෙත් එකෙන් ඉදල ඔවුන් ගෙ රෙදි ගැලෙව්වා..

    උබේ යාළුවා ලංකාවෙ ඉන්න එකෙක් නෙවේද..
    ගොන් සක්කිලින්ට අහුවෙන්නෙ..
     

    akmaadj

    Well-known member
  • Sep 8, 2014
    1,249
    586
    113
    http://www.elakiri.com/forum/showthread.php?t=1591096

    ඉල්ලන් කෑවට ඉතින් අපිට කරන්න දෙයක් නෑ නෙ..
    නෙත් එකෙන් ඉදල ඔවුන් ගෙ රෙදි ගැලෙව්වා..

    උබේ යාළුවා ලංකාවෙ ඉන්න එකෙක් නෙවේද..
    ගොන් සක්කිලින්ට අහුවෙන්නෙ..
    ලංකාවේ ඉන්න එකෙක් බන් ..උන්ගේ දැනුමේ තරම තම ඉතින් පව් ...:angry:
    :angry::angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කරන්න දේකුත් නෑ බන් අපිට තේරුනට මුන් බොරුව කරන්නේ කියල වැඩිය මේවා ගැන දන්නෙ නැති අයට ඕව ලොකුවට පේනවනෙ. නීති විරෝධී කියන්නත් බෑනේ. හොඳම වැඩේ හැමෝටම කියල එකෙක්වත් ඕකට නොයන තැනට වැඩ සිද්ද කරන එක
     
  • Jul 12, 2012
    447
    74
    28
    unge nemei. vena online e money da koheda ekak thiyanva. anna eka nam patta vatinava. 3000 ganak da koheda venne. mama genna gaththa. software tika nam vadak na. eth igena ganna deyak thiyanava.