ඉන්ටනෙට් වලින් නොමිලේ මුදල් සොයමු...........

Status
Not open for further replies.

Leitan

Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඉන්ටනෙට් වලින් නොමිලේ මුදල් සොයමු...........

    ඔයාලා දැනටමත් දන්නවා ඇති මේ සමිබන්දයෙන්.....
    ඒත් මට හිතුනා පොඩක් ආයෙත් මේ ගැන මතක් කරන්න.....
    මමත් ගොඩත් web site වල register වෙලා full charter කාළා තියනවා.

    ඒත් මේ සයිට් නමි හරියටම මුදල් ගෙවනවා....
    අපිට Internet bill එකටවත් කියක් හරි හම්බවෙනවනේ.........

    මම දෙන ලින්ක් එකේ register වෙන්න.....
    එතකොට මටත් කියක් හරි හම්බ වෙනවා.....
    ඔයාලා register උනාට පස්සේ ඔයාලගේ referal link එකත් යාලුවන්ට දිලා ඔයාලටත් වැඩි ගානක් ගන්න පුලුවන්.

    කාට හරි මේක වදයක්නමු සමාවෙන්න ඔනා......

    මෙන්න ලින්ක් ඒක.......

    http://www.onbux.com/?r=Leitan*************
    NO referral marketing. Please read the rules.
    GTRZ

    තව සයිට් ගැන දැනගන්න ඔනා නම් කියන්න. දන්න විදියට support එකක් දෙන්නම්.

    Thanks for reading this!!!!!
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    මාත් ඒ කාලේ නියෝ බක්ස් ට්ග්‍රෙඩ් එකක් දැම්මා කට්ටිය රෙගිස්ටර් වෙලත් තිබුනා 🤪
     
    Status
    Not open for further replies.