machn actually I don't know about that.... If someone know about that please leave a comment guys!!pretty interesting!
hey is there a way to get benefited only adding Referrals without buying anything bn?![]()

elakiriya kalin tiyeddi dapu ekak machn dan edit karanna denne neneblue color walin font danna epa eheta amarui

දැන් කරන්න ඕනෙ මුලින්ම ඔයා
මේකෙන් ඔයා කැමති ශොපින් සයිට් එකකට ගිහින් $25ක බඩු ගන්න ඕනේ.
4දෙනෙක්ව සම්භන්ධ කර ගත්තොත් ඔයාට $100ක් ලැබෙනවා.
මොකක්ද බං මේකත් පිරමිඩ කේස් එකක තවත් මූහුණක් වගේ
ඔව් 100%ක් සුවර්meka sureda?

ඔව් පිරමීඩ තමයි මචංමොකක්ද බං මේකත් පිරමිඩ කේස් එකක තවත් මූහුණක් වගේ
ඒක හරි බං. ඒත් පිරමීඩ නෙමේ ත්‍රිකෝණාකාර හරි කමක් නෑ කීයක් හරි අතට එනවා නම් මට නම්. මෙන්න රෙජිස්ටර් වෙලා කීයක් හරි හොයාගන්නකොච්චර කිව්වත් පිරමිඩ ස්කීම් වලට අහුවෙන උන්ගෙ අඩුවකූත් නෑ..
ඕ මේක ඔන්ලයින් පිරමිඩ් එකක්...