දියුණු වෙන්න කැමති උන් වරෙල්ලා

shenat

Well-known member
  • May 13, 2007
    16,901
    1,434
    113
    ආශ්චර්යමත් රටක
    දැන් කරන්න ඕනෙ මුලින්ම ඔයා
    මේකෙන් ඔයා කැමති ශොපින් සයිට් එකකට ගිහින් $25ක බඩු ගන්න ඕනේ.

    4දෙනෙක්ව සම්භන්ධ කර ගත්තොත් ඔයාට $100ක් ලැබෙනවා.

    කොච්චර කිව්වත් පිරමිඩ ස්කීම් වලට අහුවෙන උන්ගෙ අඩුවකූත් නෑ..


    මොකක්ද බං මේකත් පිරමිඩ කේස් එකක තවත් මූහුණක් වගේ
    ඕ මේක ඔන්ලයින් පිරමිඩ් එකක්...
     
    • Like
    Reactions: Sea1men

    Sea1men

    Active member
  • Oct 25, 2015
    603
    131
    43
    හදේ
    meka sureda?
    ඔව් 100%ක් සුවර් :)
    මොකක්ද බං මේකත් පිරමිඩ කේස් එකක තවත් මූහුණක් වගේ
    ඔව් පිරමීඩ තමයි මචං
    කොච්චර කිව්වත් පිරමිඩ ස්කීම් වලට අහුවෙන උන්ගෙ අඩුවකූත් නෑ..




    ඕ මේක ඔන්ලයින් පිරමිඩ් එකක්...
    ඒක හරි බං. ඒත් පිරමීඩ නෙමේ ත්‍රිකෝණාකාර හරි කමක් නෑ කීයක් හරි අතට එනවා නම් මට නම්. මෙන්න රෙජිස්ටර් වෙලා කීයක් හරි හොයාගන්න :)