ඉන්ටනෙට් ස්පීඩ් අඩුවෙනවද?/කරනවද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සිම් එකකට First time package (hutch youtube) එකක් ඇක්ටිව් කරාම සාමාන්‍ය ස්පීඩ් එකක් තියනවා... ඒත් දෙවැනි සැරේ තුන්වෙනි සැරේ වගේ ඇක්ටිව් කෙරුවම අර ස්පීඩ් එක නැතුව යන්නේ මොකද?
    ස්තුතියි...
     
    • Like
    Reactions: kinkon and NRTG

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,319
    2,922
    113
    සිම් එකකට First time package (hutch youtube) එකක් ඇක්ටිව් කරාම සාමාන්‍ය ස්පීඩ් එකක් තියනවා... ඒත් දෙවැනි සැරේ තුන්වෙනි සැරේ වගේ ඇක්ටිව් කෙරුවම අර ස්පීඩ් එක නැතුව යන්නේ මොකද?
    ස්තුතියි...
    Ow bn epa wenawa kehelmala.. Issaranm aulk na. Dn pattama slow
     
    • Sad
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    purposely slow karla tiyenne network providers me dawas tike

    ඒ ඇයි බන්?

    මේ සීන් එකනම් මේ දවස් ටිකේ විතරක් තිබුන දෙයක් නෙවේ බන්... දැන් හුඟක් කල් ඉඳන් මට අහු වෙච්ච දෙයක්.. ඒ කියන්නේ හැම නෙට්වර්ක් එකකම ඔය වැඩේ කරනවා.....
     
    • Like
    Reactions: NRTG

    lilman

    Well-known member
  • May 10, 2009
    41,084
    54,756
    113
    Colombo
    ඒ ඇයි බන්?

    මේ සීන් එකනම් මේ දවස් ටිකේ විතරක් තිබුන දෙයක් නෙවේ බන්... දැන් හුඟක් කල් ඉඳන් මට අහු වෙච්ච දෙයක්.. ඒ කියන්නේ හැම නෙට්වර්ක් එකකම ඔය වැඩේ කරනවා.....

    Fair use ekak hamotama denna slow karanawa atte.apita download loku unata tawa godak priority denna deewal tiyanawa.online classes/meeting wage dewal.ewa slow wenna ba.
     
    • Like
    Reactions: Any.key