සිම් එකකට First time package (hutch youtube) එකක් ඇක්ටිව් කරාම සාමාන්‍ය ස්පීඩ් එකක් තියනවා... ඒත් දෙවැනි සැරේ තුන්වෙනි සැරේ වගේ ඇක්ටිව් කෙරුවම අර ස්පීඩ් එක නැතුව යන්නේ මොකද?
ස්තුතියි...
ස්තුතියි...
Ow bn epa wenawa kehelmala.. Issaranm aulk na. Dn pattama slowසිම් එකකට First time package (hutch youtube) එකක් ඇක්ටිව් කරාම සාමාන්‍ය ස්පීඩ් එකක් තියනවා... ඒත් දෙවැනි සැරේ තුන්වෙනි සැරේ වගේ ඇක්ටිව් කෙරුවම අර ස්පීඩ් එක නැතුව යන්නේ මොකද?
ස්තුතියි...
මන් හිතුවේ මට විතරයි කියල...Ow bn epa wenawa kehelmala.. Issaranm aulk na. Dn pattama slow
purposely slow karla tiyenne network providers me dawas tike
ඒ ඇයි බන්?
මේ සීන් එකනම් මේ දවස් ටිකේ විතරක් තිබුන දෙයක් නෙවේ බන්... දැන් හුඟක් කල් ඉඳන් මට අහු වෙච්ච දෙයක්.. ඒ කියන්නේ හැම නෙට්වර්ක් එකකම ඔය වැඩේ කරනවා.....
මමත් ෆෝන් එකේ HSPDA only. ඒක ස්පීඞ්4G Won,t turning on ... Only 3G ...Dialog Beggers