ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන අයට පමනයි!!

mcwolfe

Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    සිද්ද උනදේ මතක්වෙනකොට ඇඩෙනවා බං ඔන් බක්ස් එකේ මගේ කොම්පියුටාර් එක අබ්ලික් නේන කළියන් 5 ක් තිබ්බා කැඩිලා මාසෙක්න් විතර ගියා හදන්න මාසෙකට පස්සෙ ලොග් වෙන්න හදනකොට එකව්න්ට් එකට ලොග් වෙන්න බෑ.. මම සතයක්වත් පිටින් බැම්මෙනෑ.. අන්තිමට ඇඩ් ක්ලික් කරපු දවසේ රෙෆෙ 40ක් විතර හිටියා.. මොනා කරන්නද දුක තමා :D:yes::dull::angry:
     

    Shrinath

    Member
    Oct 27, 2007
    238
    36
    0
    adsense eken $110k awa. thawa $100k maga enawa.
    ads click karalath $4k withara awa.
    microworkers $2
    freelance karala $25

    adsense thama honda. anith ewa nam padui. gedara wena wada nattan microworkers karapan. ara ad click karana ewa (PTC) nam wadak na. padui. hungak ewun salli denneth na
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    Adsense walin ochchara hoyanen kohomada machan la???
    Supiri site ekak thiyenna oni neda??? ethakota traffic???
     

    Shrinath

    Member
    Oct 27, 2007
    238
    36
    0
    Adsense walin ochchara hoyanen kohomada machan la???
    Supiri site ekak thiyenna oni neda??? ethakota traffic???

    traffic eka ganna thama amaru. honda blog ekak wage hadaganna pulueannam patta. dawasata pageviews 1000k wath nattan wadak na wage