ඉන්ටර්නෙට් එකෙන් සල්ලි හොයන අයට පමනයි!!

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,879
    23,563
    113
    කොහොමද බන් උබලා ඇසෙන්ස් වලට ඔච්චර හොද වෙබ් සයිට් එකක් හදාගන්නෙ?
    මොන වගේ ඒවා ගැනද ලියන්නෙ?
    මට වැඩිය කඩ්ඩ බෑ බන්.