ඉන්ටර්නෙට් පැකෙජ්

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඉන්ටර්නෙට් පැකෙජ්

    මචන්ලා ගුඩ් මොර්නින් කිව්වා :rolleyes:
    මට කියනවාද ස්පිඩ්ම හොදම ලාභම වාසිදායිතම ලංකාවේ ගන්න පුලුවන් ඉන්ටර්නෙට් පැකේජ් ඒක මම නම් බැලුවේ ඩොන්ගල් ගන්නේ නැතුව 4G වගේ නැත්නම් ටෙලිකොම් එකින් වගේ ගන්න එලකිරි සෙට් එකත් හෙදට දන්නවනේ ලංකාවේ හොදම නෙට් දෙන කම්පැනි එක පුලුවන්නම් මට කියන්න අනිත් අයටත් වැදගත්වෙයි අලුතින් නෙට් ගන්න අයටත් පාවිච්චි කරලා එපා වෙල වෙන පැකෙජ් එකකට මාරුවෙන්න අදහසක් තියෙන අයටත් දැනගන්න එකක් බම්ප් දාන්න
     
    • Like
    Reactions: Chathuranga5

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    ස්පිඩ්ම හොදම ලාභම වාසිදායිතම
    ehema connection lankawe ne bn :(
     
    charith077

    Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ස්පිඩ්ම හොදම ලාභම වාසිදායිතම
    ehema connection lankawe ne bn :(
    සිරාද බන් මම දැන් යුස්කරන්නේ
    SLT family
    Airtel 899
    Dialog 299(postpaid)
    Dialog 299 (prepaid)
    මාර පාඩුයි මේටිකත් පාවිච්චි කරලා මදි වෙනවා මාසෙට 8000ක් විතර යනවා තව අමතර කාඩ් වලටත් එක්ක එපා වෙනවා බන් එකයි මම මේ හොද එකක් හොයන්නේ

    උඹ කියලවිදිහට ලංකාවේ මම හොයන ජාතියෙ පැකේජ් එකක් නැතිවෙන්න පුලුවන් එත් එකට ලගින් යන එකක් ඇතිනේ:P:P:P

    තැන්ක් මචන් රිප්ලයි කරාට

    djminuka

    Well-known member
  • Nov 5, 2007
    2,318
    464
    83

    :eek::confused::rofl:
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    සිරාද බන් මම දැන් යුස්කරන්නේ
    SLT family
    Airtel 899
    Dialog 299(postpaid)
    Dialog 299 (prepaid)
    මාර පාඩුයි මේටිකත් පාවිච්චි කරලා මදි වෙනවා මාසෙට 8000ක් විතර යනවා තව අමතර කාඩ් වලටත් එක්ක එපා වෙනවා බන් එකයි මම මේ හොද එකක් හොයන්නේ

    උඹ කියලවිදිහට ලංකාවේ මම හොයන ජාතියෙ පැකේජ් එකක් නැතිවෙන්න පුලුවන් එත් එකට ලගින් යන එකක් ඇතිනේ:P:P:P

    තැන්ක් මචන් රිප්ලයි කරාට

    මාසෙට 8000 ක් වගේ පුලුවන්නම් ඉතින් බං මේ පැකේජ් එක හොදයිනෙ

    • Web Pro
    • Monthly Rental
      Rs.4890.00 Startup Fee Rs.1000.00
    • Download Bandwidth 2 Mbps

      Min

      8 Mbps
      Max

    • Upload Bandwidth

      Upto
      1 Mbps

    • Monthly Usage Volume (GB)

      35

    • Monthly Additional Free Usage Volume (GB) - Off-peak

      25

    • Total Monthly Usage

      60

    ඕකත් මදිනම් ඉතිරි ටික ඩයලොග් net කාඩ් වලින් තමා :rolleyes:
     
    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,711
    2,304
    113
    Colombo
    Dialog 4G ganain ban ...

    down link -40mbps
    uplink - 7mbps

    60 Gb = 3,900 + vat

    60 GB walin passe 10gb = Rs 1000 wenawa ... meka patta labayi .....
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    මාසෙට 8000 ක් වගේ පුලුවන්නම් ඉතින් බං මේ පැකේජ් එක හොදයිනෙ

    • Web Pro
    • Monthly Rental
      Rs.4890.00 Startup Fee Rs.1000.00
    • Download Bandwidth 2 Mbps

      Min

      8 Mbps
      Max
    • Upload Bandwidth

      Upto
      1 Mbps
    • Monthly Usage Volume (GB)

      35
    • Monthly Additional Free Usage Volume (GB) - Off-peak

      25
    • Total Monthly Usage

      60

    ඕකත් මදිනම් ඉතිරි ටික ඩයලොග් net කාඩ් වලින් තමා :rolleyes:

    Machan SLT package walin labama 25 eka igawata labama 300GB eka anikwa gana epa patta padaui

    GB gaana/Price eka= RAte eka nikamata ganan hadala balapan GB ekakata kiyak gewanawada kiyala.