ඉන්ටර්නෙට් යුසේජ්...
ලොකු උදව්වක් ඔනේ වෙලා තියෙනවා එළකිරියන්ස්ලා,
මෙකයි සින් එක..
අපේ කම්පැනි එකට තියෙන ඉන්ටර්නෙට් එකේ යුසේජ් එක ගිය මාසේ පැන්නා..
ටෙලිකොම් තමයි.. තියෙන්නේ.
ඊට පස්සේ දන්නවා නේ ස්ටොරිය .. කියන්න දෙයක් නැහැ නේ.. නෙට් ස්ලෝ අම්බානක...
ඉතිං මට ඔනේ මුළු නෙට්වර්ක් එකේම තියෙන, නෙට් තියෙන පිසි වල යුසේජ් එක බලාගන්න..(පිසි කිහිපයකට විතරයි නෙට් තියෙන්නේ.
)
හැබැයි නේට්වර්ක් යුසේජ් එක කැල්කියුලේට් වෙන්න බැහැ.. ඉන්ටර්නෙට් යුසේජ් එක විතරයි මොනිටර් කර ගන්න ඕනේ..
ඉතිං මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව්වක් කරලා යන්න.. නැත්නම් බම්පියක් වත් දලා යන්න..
ජය වේවා!
ඉන්ටර්නෙට් යුසේජ්
ලොකු උදව්වක් ඔනේ වෙලා තියෙනවා එළකිරියන්ස්ලා,

මෙකයි සින් එක..
අපේ කම්පැනි එකට තියෙන ඉන්ටර්නෙට් එකේ යුසේජ් එක ගිය මාසේ පැන්නා..
ටෙලිකොම් තමයි.. තියෙන්නේ.ඊට පස්සේ දන්නවා නේ ස්ටොරිය .. කියන්න දෙයක් නැහැ නේ.. නෙට් ස්ලෝ අම්බානක...
ඉතිං මට ඔනේ මුළු නෙට්වර්ක් එකේම තියෙන, නෙට් තියෙන පිසි වල යුසේජ් එක බලාගන්න..(පිසි කිහිපයකට විතරයි නෙට් තියෙන්නේ.
)හැබැයි නේට්වර්ක් යුසේජ් එක කැල්කියුලේට් වෙන්න බැහැ.. ඉන්ටර්නෙට් යුසේජ් එක විතරයි මොනිටර් කර ගන්න ඕනේ..
ඉතිං මේ ගැන දන්න කවුරු හරි ඉන්නවා නම් උදව්වක් කරලා යන්න.. නැත්නම් බම්පියක් වත් දලා යන්න..
ජය වේවා!