ඉන්ටර්නෙට් ස්පීඞ්

TeamSL

Active member
  • Mar 26, 2012
    646
    37
    28
    42
    කළුතර
    ඉන්ටර්නෙට් ස්පීඞ්

    යාළුවනේ මට කියනවද ඉන්ටර්නෙට් ස්පීඞ් එක තියෙන්නේ මොන සමගමේද කියල.මම ඩොන්ග්නල් එකක් අරගෙන ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න හදන්නෙ.මම දැනට පාවිච්චි කරමින් ඉන්නේ එස් එල් ටි ඉන්ටර්නෙට්.

    ඩොන්ග්නල් එකක් යොදාගෙන ලොකු ෆයිල් අවුලක් නැතිව ඩවුන්ලෝඞ් කරන්න පුළුවන්ද?ඩවුන්ලෝඩින් ස්පීඞ් කොච්චර ලැබෙනවද?හොද ඬේටා පැකේජ් මොනවද?
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,920
    883
    113
    Colombo
    ඔව්.....ඕන ලිකු ෆයිල් එකක් බාගන්න නම් පුළුවන්.....etisalat තම දැනට වැඩිම වේගය තියෙන්නේ. එත් හැම තැනටම නැහැ...පොඩ්ඩක් හොයල බලලා ගන්න.....මම නම් කියන්නේ SLT Line එක හොඳා
     

    radithsam

    Active member
  • Sep 1, 2009
    265
    124
    43
    Etisalat speed ekanam hondyi.Mamath use karanawa.Eth arabi karayanta mokatada ape salli dennne.Mama langadi gatta SLT web family.Speed nam patta.service tikak charter.Eeye etisalat eka disconnect karanna giyama kiyanawa kohomath me maseta rental charge wenawa kiyala. enisa january aga disconnect karanawa!