මේ කියන තරම් නම් යකා කලු නෑ පාර දිගේ ලිව්ව එකාගෙ ආටිකල් එකක් නේද මේක?



------ Post added on Nov 26, 2022 at 10:38 AM
ලෝකෙම commercial restaurants වල උයන්නෙ organic මූ කියන විදිහටඅමු බොරු බං මේවා. පදනමක් නැති කතා. රසයනික නැතුව උයනව කියන්නෙම බොරුනේ. ලුනු =සෝඩියම් ක්ලෝරයිඩ්, දෙහි-=සිට්‍රික් ඇසිඩ්, බත්- කාබොහය්ඩ්‍රේට්...
ඔය එම් එස් ජී භීතිකාවත් ඒ වගේ බොරුවක්, ඕක ඇමරිකාවේ චීන අවන්හල් ජනප්‍රිය වෙනකොට චීන්නුන්ට එරෙහිව ආපු අමු සීනොෆෝබික් කතාවක්.



------ Post added on Nov 26, 2022 at 10:38 AM