ඉන්ටර්නෙට් nov 15 පස්සෙ නැති වෙනව

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ubata mongalda? uba mokak ganada kiyanne kiyapan. uba dialog uda daan natuwata parana magul ewele visandaganne nathiwa ganu wage elli elli enne moko.
    3g shutdown eken client base eka watenne na gono. number portability dunnanam unge client base wateyi. umba hithan inne lankawatama 4g coverage deela kiyalada dialog eken. trcl eka nisaa thamayi ohoma hari rural area wala coverage goda daanna puluwan une. dan e project habak athi.

    othana mn kiwwe 4g network inna ekata signal loss ekak una hatiya 3g walata network maaru wela userta conectivity eka thiyan denawa kiyala. 3g honda coverage ekak denna puluwan, thiyenawa.
    oka dialog social media marketing eke wada karana ekek ban.. :lol:
    boss ta 1 da ganna pacha gaha gaha, gaani wage elli elli enawa dialog walata mona hari kiwwoth...

    ekai api muta "Dialog Marketing Bitch" kiyanne.. :rofl:
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Ape area eke me week eke 3G shutdown karala 2100Mhz Band 1 spectrum tika 4G Carrier Aggregation ekata add karala thibba Band 3 ekka. 100mbps enava dan 4G walin. Issara 20-30mbps wage thamai uparima awe.

    Morning
    1698596348184.png

    Evening /Night
    1698596372154.png
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    Airtel ehemath danatama 3g network eka shutdown kotala iwaray... dialog unuth e pare yay...
    Airtel dan Dialog nehhhh

    Ape area eke me week eke 3G shutdown karala 2100Mhz Band 1 spectrum tika 4G Carrier Aggregation ekata add karala thibba Band 3 ekka. 100mbps enava dan 4G walin. Issara 20-30mbps wage thamai uparima awe.

    Morning
    View attachment 217867

    Evening /Night
    View attachment 217868
    මචන් කලබල වෙන්නේ නැතුව. හොඳ හුස්මක් එහෙම අරගන අර උඹ උඩ කියල තියන ටෙක්නිකල් වචන ටික පොඩ්ඩක් අපිට වැදගත් වෙන්නේ කොහොමද කියල කියපන්කො. පීස් :rolleyes:
    ------ Post added on Oct 29, 2023 at 9:57 PM
     
    • Like
    Reactions: NRTG and Amith0424

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ලොල් @thaweesha ඉන්නේ නම් ඩයලොග් එකේ බෙට්ටේ රහත් මොනවගේද කියලා දාන්න විදිහට... :lol: :lol:
    3g කොහොමත් දැන් වැඩක් නෑ. ඔෆිශියලි අයින් කරනවා කිව්වට දැන් කොහොමත් 3g වැඩ නෑ. හැබැයි ඔය ෆ්රිකුවන්සි එක පාවිච්චි කරයි LTE band 1 එකට. එතකොට කොහොමත් අනිත් ජාල වලට පුකෙන් යන්න වෙන්නේ.

    එක තමා සීන් එක වොයිස් 2g වලින් කරනවද දන්නෙ නෑ. volte නැත්තම් හබක් වගේ.
    2g වලින් වැඩ කිසි අවුලක් නෑ ලංකාවේ ඕන තැනකට. මුහුදේ මාළු අල්ලන්න යන අයටත් 2g අහු වෙනවා කිලෝමීටර් ගානකට
    ------ Post added on Oct 29, 2023 at 10:30 PM
     
    UnlimitedBB

    Well-known member
  • Aug 31, 2011
    1,442
    1
    1,323
    113
    Airtel dan Dialog nehhhh

    මචන් කලබල වෙන්නේ නැතුව. හොඳ හුස්මක් එහෙම අරගන අර උඹ උඩ කියල තියන ටෙක්නිකල් වචන ටික පොඩ්ඩක් අපිට වැදගත් වෙන්නේ කොහොමද කියල කියපන්කො. පීස් :rolleyes:
    ------ Post added on Oct 29, 2023 at 9:57 PM

    hama operator kenektama allocate karala thiyana frequency range ekak thiyanava. Eg: Dialog ekata 1800mhz eke 70-80% wage thiyanava. eken thamai mobile 4G denne. Danata 3G denne 2100Mhz eke. Dan 3G shutdown karama, free wechcha 2100Mhz tika 4G walata denava.

    Carrier Aggregation kiyanne frequncies ekakata wada combine karala dena eka. 4G+ kiyanne okata thamai. Dialog dan 1800Mhz + 2100Mhz combine karala denava samahara than wala 3G ain karala.

    Me thiyenne lankawe frequency bedhila yana widiha
    1698629655436.png
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    2G continue karnawa
    ඔව් 2G අවුලක් නෑ. මං කිව්වෙ 3G වලින් voice වැඩ කරන එකක් නෑනෙ? පරණ 3G phone වල preferred network type එක විදියට 3G තිබුණොත් ඒක 2G වලට මාරු නොකර (හෝ auto) call ගන්න බැරිවෙයිනෙ
     
    • Like
    Reactions: NRTG and Amith0424

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,990
    10,158
    113
    ඔව් 2G අවුලක් නෑ. මං කිව්වෙ 3G වලින් voice වැඩ කරන එකක් නෑනෙ? පරණ 3G phone වල preferred network type එක විදියට 3G තිබුණොත් ඒක 2G වලට මාරු නොකර (හෝ auto) call ගන්න බැරිවෙයිනෙ
    E gana baya wenna epa. 2g walata fallback wenawa 3g eke voice support nathnam.
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    hama operator kenektama allocate karala thiyana frequency range ekak thiyanava. Eg: Dialog ekata 1800mhz eke 70-80% wage thiyanava. eken thamai mobile 4G denne. Danata 3G denne 2100Mhz eke. Dan 3G shutdown karama, free wechcha 2100Mhz tika 4G walata denava.

    Carrier Aggregation kiyanne frequncies ekakata wada combine karala dena eka. 4G+ kiyanne okata thamai. Dialog dan 1800Mhz + 2100Mhz combine karala denava samahara than wala 3G ain karala.

    Me thiyenne lankawe frequency bedhila yana widiha
    View attachment 217888

    මචන් තැනක් යු! පට්ට!

    ඔව් 2G අවුලක් නෑ. මං කිව්වෙ 3G වලින් voice වැඩ කරන එකක් නෑනෙ? පරණ 3G phone වල preferred network type එක විදියට 3G තිබුණොත් ඒක 2G වලට මාරු නොකර (හෝ auto) call ගන්න බැරිවෙයිනෙ
    2G අයින් කරේ නැත්තන් එක ගැන බය වෙන්න දෙයක් නැහැ නේද බන්. කොහොමත් 3G තියනවා කියන්නේ 2G අනිවා තියනව කියන එකනේ. 3g නැති උනොත් 2G fallback වෙයි.
    ------ Post added on Oct 30, 2023 at 11:09 AM
     
    • Like
    Reactions: NRTG and xVOLDYx

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    අන්න ඩයලොග් උන් 3G network එක november 15 shutdown කරනව. 4G network එක ඕකෙන් පස්සෙ ගොඩ දැම්මොත් හොඳයි.
    මෙහෙනම් ගොඩක් කලින් 3G අයින් කරලා තිබුණේ දැන් 2G , 4G විතරයි තියෙන්නේ
     
    • Like
    Reactions: NRTG and Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,295
    24,484
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    denatat 2100 n 4g enawa. e kiyanne denatama convert karala
    (y)
    මෙහෙනම් ගොඩක් කලින් 3G අයින් කරලා තිබුණේ දැන් 2G, 4G විතරයි තියෙන්නේ
    (y) 3g down වෙන්න down වෙන්න එහෙමම මාරු කරන්න ඇති. දැන් ඔය ඉතිරි ටික off කරල දානව ඇත්තෙ.

    2G and 3G Sunsets
    https://www.emnify.com/blog/global-2g-3g-phase-out
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    ඕක ලෝකෙ ගොඩක් රටවල් කරන දෙයක්. එංගලන්තෙත් 3G නෙට්වර්ක් ඔක්කොම ටික ටික අයින් කරනවා. 2G 4G 5G විතරයි ඉස්සරහට තියන් යන්නෙ.

    Danna ekek kiyapan. Etakota ara nokia 1100 wage button phones use karana ewnta dialog use karanna berida aye?
    පුලුවන් 2G නවත්තන්නෙ නෑ
    ------ Post added on Oct 30, 2023 at 11:58 AM