ඉන්ටර්වීව් වලදි මගෙන් අහපු ප්‍රශ්න
මේ තියෙන්නේ ජොබ් ඉන්ටර්වීව්ස් කිහිපයකදි මගෙන් අහපු ප්‍රශ්න සහ මම දීපු පිළිතුරු එකකින් ඇරෙන්න අනිත් ඔක්කොගෙන්ම සිලෙක්ට් වුණා
01 තව අවුරුදු පහකින් ඔයා මොනවගේ තැනකට යන්නද බලා පොරොත්තු වෙන්නේ?
මම :- එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ යන විදිහට යනවා
02 අනාගත බලාපොරොත්තු මොනවාද??
මම :- මට එහෙම විශේෂ බලාපොරොත්තුවක් නෑ
03 ඇයි මෙහෙ වැඩ කරන්න ඕනියි කියලා හිතුවේ
මම :- සල්ලි ඕනි නිසා තමයි ඉතින් ,
04 ඉස්කෝලේ යන කාලේ ක්‍රීඩා කරලා තියේද?
මම :- නෑ
05 ඇයි ඒ?
මන් ක්‍රීඩා වලට ආස නෑ

uba nam.!